රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Sinhalayooo waroo
    anidda campus eke aiesec organization eke sicial project ekata interns la enawa rata idaidn.an. mata assign karala thiyana kella canada wala idan enne. Mun eddi duty free eken gennaganna puluwan badu monaada pitaya wada gaana adu. Ehema aran pita aai wikinanna puluwanda :D
    ganna aya innawada. Cigaratte Arakku bothal wage :rofl:
    Thawa Chocolate bag ekak genawanam hoda brand ekak kiyannako
    Ayya mata 5 lak walata aduwena car ekak ganna balanawa. plz mata hoda model ekak kiyanawada?
    http://www.elakiri.com/forum/showthread.php?t=1682778
    mama setup eka hai kala machan.. no problem..elatama wada.. but ekama proble eka ban.. setup eka depatten 1cm vitra space ekak tynwa ban.. eka nisa patta kathai... mokakda ban mekata karanne?...

    mata hitenne pioneer set eka 180mm,dashboard eka 200mm so 2cm wadii..

    monahari space padding wage tynwda ban ganna?..
    machan mama vehicle ekak ganna hoyanawa

    Japan ekak baluwe, 1.7 Mil. wage yanna puluwan

    Fuel economy eka uparima thiya Japan vehicle ekak kiyapanko?
    මචං රත්තරං නිසාන් කාර් එකක ගෑස් කට් ලගින් ඔයිල් ලීක් වෙනවා හදාගන්න ලොකු වියදමක් යයිද මම වාහන ගැන එච්චර දන්නෙනෑ පොඩ්ඩක් ඒගැන කියන්නකො
    ela thanks machan. mama araka balala umbata photos tikak and condition eka kiyannamko.
    2004 Teana ekatha atha gahannath hithay ban ona p*kak kiyala :P 24ta aduwen gannath puluwan wey one owner car ekak :P
    Ehema hitiyoth gaani mawa marala CAR ekak genath ekath ekkama walalay :P kalin eka deela sahenna kal, podi eka bike eken paninna hadanawa utath wise mata wagema :P ekay me deken ekak thoraganna baluwe, parana ewa hoyala epa wela :( patta gahala thiyenne hugak ewa
    මචං රත්තරං නිසාන් කාර් එකක ගෑස් කට් ලගින් ඔයිල් ලීක් වෙනවා හදාගන්න ලොකු වියදමක් යයිද මම වාහන ගැන එච්චර දන්නෙනෑ
    28k thiyenam macho
    hodama option eka Tiida da 141?
    in-detail poddak kiyahan balanna honda eka wage :P
    machan navara leda nadda? ahana ahana eka leda ne machan. anika 30 ganan wala thiyena ewa machan sensor gihilla, leda godawal ne? mata nam navara gana ahalama epa wela thiyanne? ekai mama oka ganna baluwe. QD32 badu ona tharama thiyena nisa. ehema nathnam mata uparima 26 kata yanna puluwan cab ekak kiyahanko. hilux english number thiyena ewa naha ban 107,109, 166 badu nahane.
    මචන් මන් ගව තියෙන්න pulsar 150 එකක්...
    අරන් අවුරුද්දක් වගේ ඇති
    මම එළකිරියේ කොහේ හරි දැක්ක බන් chain එක බුමිතෙල් දල හෝදන්න එපා chain එක ඇදෙනවා කියල බන්..කොහෙද කියල මතක නැහැ.. ඒ කතාව සිරාද බන් :confused:
    ඊට කලින් මම මාසෙකට වගේ සැරයක් chain ගාර්ඩ් එක ගලවල ටූත් බ්‍රුෂ් එකකින් chain එක පිරිසිදු කලේ බුමිතෙල් ටිකක් දැම්මේ අර මජන් වල ඇලිල තියෙන වැලි නිකන් යන්නේ නැති නිසා බන්..

    තව එකක් උබේ ට්‍රේඅඩ් එකක දැක්ක නිසාම මමත් තීරණේ කලා indian චැම්පියන් ප්ලුග් දෙක ගලවල ngk දෙකක් දාන්න..ඔන්න ඉතින් මම සල්ලිත් සෙට් කරන ගියා service එකත් එක්කම කරනවා කියල හිතන් කිව්වා අරුට ngk ප්ලුග් දෙකකුත් replace කරන්නය කියල..
    උ ඇහුව ඇයි කියල..මම කිව්වා මේ ප්ලුග් දෙක හරි නැති නිසා කියල බන්..( මන් අදුරන හොද බුවෙක් උ service එකත් හොර බොරු න සුපිරියටම කරනවා.)
    ඊට පස්සේ උ කිව්වා මේකේ CDI උනිට් එකට ගැලපෙන්න තමයි මේකට ප්ලුග් එහෙම select කරලා තියෙන්නේ කියල..
    සමහර විට වෙන්නත් පුළුවන්.. :confused:
    මේකේ ඇත්ත නැත්ත මොකද්ද බන්..

    pm එකක් දාපන්..
    ela thanks macho
    kalin thibbe BJ5p thama, me dawaswala ka*i market ekakne ban thiyenne :P munge ammalage ganan kiyanawane wahana walata, me para toyota nissan walata maruwak danna baluwe tikak comfortable car ekak :) Carinath balawa, allion ganan walata thama thiyenne :P
  • Loading…
  • Loading…
  • Loading…