sachith19920726 Jul 3, 2015 බැලුව ඒකෙ එහෙම එකක් නැහැ.. උබ දාල තියෙන්නෙ මල ගෙයක් උනා සිංහලු මාර අප්සට් මට කියල විතරයි අන්තිමට.. බුවා දාල තිබුන සනකයා පොල්ල තිබ්බ කියල.. උබ man meheee කියල දාල තියනව එච්චරයි..
බැලුව ඒකෙ එහෙම එකක් නැහැ.. උබ දාල තියෙන්නෙ මල ගෙයක් උනා සිංහලු මාර අප්සට් මට කියල විතරයි අන්තිමට.. බුවා දාල තිබුන සනකයා පොල්ල තිබ්බ කියල.. උබ man meheee කියල දාල තියනව එච්චරයි..
sachith19920726 Jul 3, 2015 එහෙම පොස්ට් එකක් දැක්කෙ නෑ.. දැක්ක නම් විහිලු කරන්නෙ නෑ බන්.. උබ මල ගෙයක් කියල ස්මයිලියක් දාල අතුරු දහන් උන එක විතරයි දැක්කෙ.. මම හිතුවෙ විහිලුවට කියල
එහෙම පොස්ට් එකක් දැක්කෙ නෑ.. දැක්ක නම් විහිලු කරන්නෙ නෑ බන්.. උබ මල ගෙයක් කියල ස්මයිලියක් දාල අතුරු දහන් උන එක විතරයි දැක්කෙ.. මම හිතුවෙ විහිලුවට කියල
sachith19920726 Jul 3, 2015 තොපි නිසා තමයි මමත් පස්ස ගැහුවෙ.. අපි නොදන්න මල ගෙවල් රෙස්සර් ට කටහඩ අඩු කරල මල ගෙදර වගේ කතා කරා නේද.. ඌ ඇන්දීලා උබ මල ගෙදර කියල.. මටත් කියනව උබ මල ගෙදර ඉන්නෙ කියල.. අපි හාවො නෙ.. කැරි මිනිස්සු
තොපි නිසා තමයි මමත් පස්ස ගැහුවෙ.. අපි නොදන්න මල ගෙවල් රෙස්සර් ට කටහඩ අඩු කරල මල ගෙදර වගේ කතා කරා නේද.. ඌ ඇන්දීලා උබ මල ගෙදර කියල.. මටත් කියනව උබ මල ගෙදර ඉන්නෙ කියල.. අපි හාවො නෙ.. කැරි මිනිස්සු
sachith19920726 Jul 3, 2015 දාමු බොල.. දෙන්නම් පාටියක් ආයෙ ඇට්ටි හැලෙන්න.. මොනාද ඕනෙ පිසා ඕනෙද බොන්න ඕනද බියර් ද වොඩ්ක ද වැට්69 ද මොනාද ඕන ඕන දෙයක් ආයෙ කාල බීල බීල වැටිල ආතල් එක දාල බිල ගෙවල පලයන්
දාමු බොල.. දෙන්නම් පාටියක් ආයෙ ඇට්ටි හැලෙන්න.. මොනාද ඕනෙ පිසා ඕනෙද බොන්න ඕනද බියර් ද වොඩ්ක ද වැට්69 ද මොනාද ඕන ඕන දෙයක් ආයෙ කාල බීල බීල වැටිල ආතල් එක දාල බිල ගෙවල පලයන්
Mr.Tom Jul 2, 2015 මචං අපේ මහේෂ්ගේ ප්රෝග්රෑම් එක යනවා. අහන්න එන්න http://www.elakiri.com/forum/showthread.php?t=1685176
මචං අපේ මහේෂ්ගේ ප්රෝග්රෑම් එක යනවා. අහන්න එන්න http://www.elakiri.com/forum/showthread.php?t=1685176