crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හපෝ නෑ බන්. තව අවුරුදු 3ක් විතර තියනවා. මම 30න් බඳින්න කියලා හිතාගෙන ඉන්නෙ! :D
    සමහරවිට ඊට කලින් වෙන්නත් පුලුවන් ඉතින් :( :D
    අපි දෙන්න අතර රේප් දෙන එක GT අය්යා block කරලද මන්ද බන්. මටත් මතක ඇති කාලෙක උඹට රේප් දෙන්න ලැබුනේ නෑ. බැලුවොත් ඇත්නම් වටේ දීල එන්නලු. අවුලක් නෑ බන් markhaloce උගේ ඔක්කොම fake වලින් දුන්න. තව 3යි මදි
    මට රේප් දීපන්කො බන්. 5991 points බන්. තව 9යි ඕනේ REP power එක 8 වෙන්න.
    onna kiyuwa kathawak.. :v pissuda bn..... vita E th thiynawa.. but E ma neme..... meka high vitamin ekak.... mama oka issara idalama gaththe doc ekekgen ahala.. eya thama qwe full kathawama.....
    උබ proxy එකක් හරහාද යන්නේ? එහෙනම් Dialog එකේ proxy යක් වැටෙනවද දන්නේ නෑ.
    මගේ ඕක වැඩ මචන් (SLT එකෙත් වැඩ, Dialog 3G එකෙත් වැඩ)
    proxy server එක auto detect කරගන්නවා ඕක දැම්මම, ඒක දැමම්ම සමහර proxy active වෙනවා, ඒකයි මම හිතන්නේ යන්න දෙන්නේ නැත්තේ, මොකද එතකොට වෙන සයිට් එකක් හරහානේ යන්නේ. No proxy දාන්න එතකොට හරි. ඒක ගොඩක් ආරක්ෂිතයිත් එක්ක. auto detect එකට කවුරු හරි malware proxy යක් දැම්මොත් එතකොට උබ යන්නේ උන්ගේ සයිට් එක හරහා, එතකොට උබේ privacy එකටත් හොද නෑ.
    SLT එකේ තමයි මචන් අඩුම ping එකක් තියෙන්නේ.
    ping එක කියන්නේ මචන්, මෙහෙම දෙයක්. අපේ computer එකේ දත්ත, එක පැත්තක ඉදලා අනෙක් පැත්තට යනවනේ? ඒවා යන්නේ packets වශයෙන්. මේ packet එකකට එක පැත්තක ඉදලා අනෙක් පැත්තට යන වෙලාවයි ,ඒවා ආයි මේ පැත්තට එන්න ගත වෙන වෙලාව තමයි ping එකෙන් මනින්නේ. ඒක අඩු වෙන්න අඩු වෙන්න, download එක ඉක්මනටම පටන් ගන්නවා, gaming fast නමුත් ping එක 500ms වගේ තිබුනට මේක download කරනකොට වැඩියේ තේරෙන්නේ නෑ නමුත් gaming වලට එහෙම බෑ, ඒකට ගොඩක් අඩු ping එකක් තියෙන්න ඕනේ.
    ඒ වගෙ බයිට් දෙන්න හොඳ නෑ බන් ... ඒත් හැබැයි අරකි හොඳට හැන්ඩ්ල් කරනව වැඩේ
  • Loading…
  • Loading…
  • Loading…