SLT එකේ තමයි මචන් අඩුම ping එකක් තියෙන්නේ.
ping එක කියන්නේ මචන්, මෙහෙම දෙයක්. අපේ computer එකේ දත්ත, එක පැත්තක ඉදලා අනෙක් පැත්තට යනවනේ? ඒවා යන්නේ packets වශයෙන්. මේ packet එකකට එක පැත්තක ඉදලා අනෙක් පැත්තට යන වෙලාවයි ,ඒවා ආයි මේ පැත්තට එන්න ගත වෙන වෙලාව තමයි ping එකෙන් මනින්නේ. ඒක අඩු වෙන්න අඩු වෙන්න, download එක ඉක්මනටම පටන් ගන්නවා, gaming fast නමුත් ping එක 500ms වගේ තිබුනට මේක download කරනකොට වැඩියේ තේරෙන්නේ නෑ නමුත් gaming වලට එහෙම බෑ, ඒකට ගොඩක් අඩු ping එකක් තියෙන්න ඕනේ.