thanujaka Jul 24, 2015 කොක්ටේල් රෙසිපි ටිකක් හොයල දීකෝ.. ලොකු කමට යාලුවන්ට මේ සැටර්ඩේ කොක්ටේල් පාටියක් දාමු කිව්වා.. ඒ උනාට හදාගන්න දන්නේ නෑනේ..
කොක්ටේල් රෙසිපි ටිකක් හොයල දීකෝ.. ලොකු කමට යාලුවන්ට මේ සැටර්ඩේ කොක්ටේල් පාටියක් දාමු කිව්වා.. ඒ උනාට හදාගන්න දන්නේ නෑනේ..
thanujaka Jul 19, 2015 අහ්හ් ඊයේ මම නම්බර් එක එවල නැද්ද.. මගේ හිතේ එව්වා කියල.. මම එත් බැලුව හොල්මන් උනේ මොකද කියල...
thanujaka Jul 18, 2015 ඔන්න දැම්ම.. http://www.elakiri.com/forum/showthread.php?p=18681981#post18681981