Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං වයරිං 3 වෙනි ත්‍රෙඩ් එක දැම්මා. විවේක වෙලාවක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1689313
    මොකද බං උඹ දැන් රේඩියෝ අහන්න එන්නේ නැත්තේ. මොකක් හරි හිතේ අව්ලක්ද. ඊයේ සසාගේ ප්‍රෝග්‍රෑම් එක අහන්නත් ආවෙ නෑ.
    මොකද්ද් උබට කරදරයක් කිව්වෙ?? මම මෙ අහම්බෙන් දැක්කෙ
    අනේ මන්දා.. තොට වගේ ප්‍රශ්නයි ලෙඩයි නැතුව ඇති සිංහලයො වෙන කාටවත්.. :(
    කතාව ලියන්නෙ නැද්ද ෆකෝ.. බාලගිරි දෝසෙ වගේ.. අද නොවේ හෙට..
    අද නෑ සිංහලයො.. උපරිම එක වෙනකන් ඉඳියි.. ඊට පස්සෙ රෑ දහයෙන් පස්සෙ තමා බුවා එන්ටර් වෙන්නෙ.. :(
    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    මල් කුඩේ යටින් පියමැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා

    අද හීතල වැහි බිඳු නාවයි මා
    මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහිබිඳු ඒ ගැන දන්නෑ..
    මල් පෙත්තක් සේ සුසිනිඳු සිත
    මගෙන් ඔබ කොයින්දෝ හොරකම් කලා
    තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ
    මට දුකද සතුට වේ
    කවුළුවෙන් එපිට මහ වර්ශා වැටෙනවා
    ඔබ තිලිණ දුන් රෝස පඳුරේ
    පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා..
    තව පැයක් විතර ඉන්නවා.. හිටපං ත්‍රේඩ් දෙක තුනක් බලලා බුකිය පැත්තෙ එන්නං..
  • Loading…
  • Loading…
  • Loading…