රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං සුසුකි ලියානා ඒක ගැනදැනගන්න ඹ්නෙ පුඒවන්නම් රිප්පයි ඒකක් දාලං උබෙ ඉන්බොක්සු ෆුල්
    ලොකු අයියගේ ත්‍රෙඩ් යන ගමන්, 1 ක විතර ලිස් එකක් යන්න වෙනවා.. බයික් එක ගන්න කලින් company :rolleyes:එකේ උන් ඉස්සරහදි චෙච්ක් කරලා ගන්න ඕනේ මොනවද බොස්, :rolleyes::rolleyes:දන්නේ නැති නිසා අහන්නේ... වැඩකරු වගේ අරගෙන දන්නේ නැතුව විදවන්න වෙයි අයිය.... karadarayak nam samawa bajanaya karanawa....:sorry:
    ලොකු අයියේ හා..හා...පුර කියල මගේම වාහන කට්ටක් ගන්න කියලා(වාහන කිවුවට pulser 150ක් ) අලුත් එකක් අවිල්ලලු මොනෝ ශෝක් එක්ක, අලුත් එකට වඩා කවුරුත් දන්නා පරණ මොඩෙල් හොදවෙයි නේද.. එන සෙනසුරාදා ගන්න කියල,, බදාදා සල්ලි බැදලා පරණ එකක් රිසවු කරන්න කලින් අයියගෙන් ඇහුවේ ( දන්නේ නැති එකාට වැඩිය දන්නා යකා හොදයි කියල හිතුනා)

    බයික් ගැන දන්නේ නම් නෑ ඔඉල් මාරු කරන්නේ කොයි කලේද... මුකුත් දන්නේ න දුන්නම ශේප් එකේ බබා වගේ අරන් යන්න දන්නවා...

    ශෝක් වලට cover දන එක අවුලක් නැද්ද... මම කැමති නැ ඔරිජිනල් එන බයික් එකේ පාකින් ලයිට් එකක් වත් මාරු කරන්න( ඒ කිව්වේ බයික් එකේ පෙනුමට හානි කරන්න අසා නැ ) පැවැත්මට ඕන කරන දෙයක් කරාට ඔකේ... කාර්ය බහුල නැත්නම් උත්තරයක් බලාපොරොත්තු වෙනවා..ලොකු පිනක්... ( ඉස්සරහට පට්ට වාතයක් වෙයි මම සමහර විට...)
    උබ කියන කතාවත් ඇත්ත එත් වාහනේ බලන්න ගියාට පස්සේ අසා හිතුනා බන්..
    කන්ඩිෂන් එක හොදටම තියෙනවා ..
    දැන් නම් වැඩේ අත හැරියා බන් මගේ ගානට මිනිහා වාහනේ දෙන්න කැමැති නැ ..
    ඒවගේම වාහනේ ගැන අහපු හැමෝගෙන්ම වගේ ලැබුනේ හොද කමෙන්ට් නෙවේ ..
    geyak aluthen hadanna gihama anatha wenawane ban. anika ape ge piiliyandalata 2km durai. hambechcha idama 800m durai town ekata. e hariye idam yanne over 4 laks pp. hambune 3 laks pp with a 3 room house :rofl::rofl:
    tika kalayak rent ekata diila e lagapatha landsale wala idam serama wage wikinunama daanna one sinhalunta goo yana gaanakata :rofl:
    tikak repair paarak deela gana one laabeta. rent eka 15k withara puluwan wei maasekata
    තෑන්ක්ස් මචන් රිප්ලයි කලාට මේකයි අවුල හොන්ඩා ෆිට් ජීපී1 එකක් තියෙනවා. 2012 අවුරුද්ද 10th anniversary කියලා ආපු ස්පෙෂල් එඩිශන් එකක්ලු. ඒකේ ස්ටියරින්ග් වීල් එක මල්ටි ෆන්ක්ශන් උනාට ෆන්ක්ශන් අඩුයි වගේ. මං අනිත් ජීපී1 ඒවායේ ස්ටියරින්ග් වීල් බැලුවම ලෙෆ්ට් & රයිට් දෙපැත්තෙම ෆන්ක්ශන් තියෙනවා මේකේ රයිට් විතරයි. අනිත් ෆන්ක්ශන් මේකට සෙට් කරගන්න පුලුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ.



    මේකනම් ගූගල් කරලා ගත්තේ!

    මේ තියෙන්නේ මං කියන භාන්ඩේ!

    [IMG]
    ah me wahanayak gana podi deyak bun.ekanam ubata sulu deyak.awulak ne macho oya ekak hari read karala iwara unama mata vm ekak daanna man pm karannam :) thx a lot macho hadissiyak ne :)
    PM ක්ලියර් කරගනින් බන්.. දැන් දවස් ගානක ඉදන් උබට එකක් යවන්න බෑනේ..
  • Loading…
  • Loading…
  • Loading…