thanujaka Aug 23, 2015 අහ්හ් ඔකේ ඕකේ.. අනිත් අයට කරන්න එපා කියන්නේ ඔයාට විතරක් කරන්න කියන එකද? හරි මම කැමති ඔයාගේ කැමැත්තක්..
අහ්හ් ඔකේ ඕකේ.. අනිත් අයට කරන්න එපා කියන්නේ ඔයාට විතරක් කරන්න කියන එකද? හරි මම කැමති ඔයාගේ කැමැත්තක්..
Ridila™ Aug 9, 2015 තනියම දැන්ම කරන්න බෑ. කෙනෙක් යටතේ තමයි. කොන්වකේශන් තිබ්බා අපිට කලින් අවුරුද්දේ උන්ට සති දෙකකට විතර කලියෙන්. පාස් අවුට් වෙලා අවුරුදු එකහමාරක් ගියා උන්ට කොන්වකේශන් තියන්න. ඔන්න යහපාලනේ.
තනියම දැන්ම කරන්න බෑ. කෙනෙක් යටතේ තමයි. කොන්වකේශන් තිබ්බා අපිට කලින් අවුරුද්දේ උන්ට සති දෙකකට විතර කලියෙන්. පාස් අවුට් වෙලා අවුරුදු එකහමාරක් ගියා උන්ට කොන්වකේශන් තියන්න. ඔන්න යහපාලනේ.
Ridila™ Aug 9, 2015 akke meheta signal ne. mama gedara nemei inne wada. balanna vidihak ne hariyata load wenna payak vitara yanawa. Poddak Dath kibulagen ahannako. Ice cream hadanna nam elakiri unath ganna puluwan.
akke meheta signal ne. mama gedara nemei inne wada. balanna vidihak ne hariyata load wenna payak vitara yanawa. Poddak Dath kibulagen ahannako. Ice cream hadanna nam elakiri unath ganna puluwan.
shenic Aug 9, 2015 මං යනවා සිංහලයෝ දොයිය ගන්න. මේක ඇති දැන්! ගුඩ් නයිට්! උඹත් ගිහින් නයිටිය කැහැපොට ගහගෙන ගිහිං නිදා ගනින් බං! රෙද්ද!
මං යනවා සිංහලයෝ දොයිය ගන්න. මේක ඇති දැන්! ගුඩ් නයිට්! උඹත් ගිහින් නයිටිය කැහැපොට ගහගෙන ගිහිං නිදා ගනින් බං! රෙද්ද!
Ridila™ Aug 9, 2015 ඒ ගෑණු කෙනාට හිතා ගන්න බැරි වෙනන් ඇති එති එති යන කොට උඩට. ඔය සර්පයට භූමිතෙල් ගැහුවම ඌ මාර වේගෙන් යනවනේ. බය කරන්න නෙමෙයි ඇත්තටම රිංගලා. ඕක උනේ 2013 වගේ.
ඒ ගෑණු කෙනාට හිතා ගන්න බැරි වෙනන් ඇති එති එති යන කොට උඩට. ඔය සර්පයට භූමිතෙල් ගැහුවම ඌ මාර වේගෙන් යනවනේ. බය කරන්න නෙමෙයි ඇත්තටම රිංගලා. ඕක උනේ 2013 වගේ.
shenic Aug 9, 2015 thanujaka ට VM දාන්න එකක් නෑ! ඒ නිසා මන් උගෙ එක මෙතනඩ් දානවා! thanujaka ට >>>> බුදිය ගනින්කො බං!