chamali2009
Reaction score
373

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ්හ් ඔකේ ඕකේ..
    අනිත් අයට කරන්න එපා කියන්නේ ඔයාට විතරක් කරන්න කියන එකද?:eek:
    හරි මම කැමති ඔයාගේ කැමැත්තක්..:rofl:
    තනියම දැන්ම කරන්න බෑ. කෙනෙක් යටතේ තමයි. කොන්වකේශන් තිබ්බා අපිට කලින් අවුරුද්දේ උන්ට සති දෙකකට විතර කලියෙන්. පාස් අවුට් වෙලා අවුරුදු එකහමාරක් ගියා උන්ට කොන්වකේශන් තියන්න. ඔන්න යහපාලනේ.
    තවම ප්‍රයිවට් අක්කේ ගෙවල් පැත්තේ තමයි. පත්වීම නොවැම්බර් 16.
    akke meheta signal ne. mama gedara nemei inne wada. balanna vidihak ne hariyata load wenna payak vitara yanawa. Poddak Dath kibulagen ahannako.

    Ice cream hadanna nam elakiri unath ganna puluwan.
    නයිට් . දැන් නිදියන්න යන්න ඕනේ අක්කේ. ගුඩ් නයිට්. බුදු සරණයි...
    මං යනවා සිංහලයෝ දොයිය ගන්න. මේක ඇති දැන්! ගුඩ් නයිට්! :dull:
    උඹත් ගිහින් නයිටිය කැහැපොට ගහගෙන ගිහිං නිදා ගනින් බං! රෙද්ද! :dull:
    අවුලක් නෑ සර්පයා රිංගන්න හැදුවත් මකුළු දැල් වල පැටලිලා මැරේවි.
    ඒ ගෑණු කෙනාට හිතා ගන්න බැරි වෙනන් ඇති එති එති යන කොට උඩට. ඔය සර්පයට භූමිතෙල් ගැහුවම ඌ මාර වේගෙන් යනවනේ. බය කරන්න නෙමෙයි ඇත්තටම රිංගලා. ඕක උනේ 2013 වගේ.
    thanujaka ට >>>>

    VM බෑ හෙලයො! PM & email විතරයි! :dull:
    උන් තමා ඉතුරු වෙලා ඉන්නේ ඉතින් .මෙහෙත් ට්‍පොඩි කික් එකක් තියනව jvp එකට
    thanujaka ට VM දාන්න එකක් නෑ! ඒ නිසා මන් උගෙ එක මෙතනඩ් දානවා!

    thanujaka ට >>>>

    බුදිය ගනින්කො බං!
  • Loading…
  • Loading…
  • Loading…