ක්වොට් කරාට අවුලක් නැහැ බන්..මමත් කම්මැලි කමේ ඉන්නේ..අවුලක් ගන්නෙපා..කිසි දෙයක් පර්සනලි ගන්නේ නැහැ..උබට දෙයක් තියෙනවා නම් එක කියපන්..
මම උනත් වැරදි ඇති..නමුත් මම නම් ඔකේ මහා ලොකු වැරද්දක් දකින්නේ නැහැ බන්..
හිතට එකඟව, හරි දේ කතා කරනවානම් කිසි අවුලක් නැහැ..දේශපාලනයක් බදාගෙන කොයි දේත් වැරදි දකින්නේ නැතුව

