other guy
Reaction score
770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පට්ට පට්ට මචන්,ඒ වැඩ ටික හොඳටම සාර්ථක වෙන්ඩ කියලා මම ප්‍රාර්ථනා කරනවා මචෝ.. :) :D

    ,පුලු පුලුවන් වෙලාවට එන්ඩ, :) මටත් වැඩ ගොඩයි,ඉස්සර වගේ එන්නෑ..VM වලට රිපලයි කරන්ඩ එනවා, ;)
    ඔව් මචෝ තමා ඉගෙන ගන්නවා...මේ ටිකේ අසයින්මන්ට් 4 ක් සෙට් වෙලා..ඒ ටික කරනවා..පාඩම් කරනවා...
    බිසී බන්... දැන් වැඩිය එවෙන්නේ නෑ.... බුකියටත් සේම්.....
    අම්මටහුඩු :baffled::baffled::baffled:
    පුළුවන් පුළුවන් වෙලාවක වරෙන් මචන් ..ජයවේවා හොදේ :):) ;)
    :( :( එච්චරකට බිසී වෙන ලයින් එකක්ද බන් ..ජොබක් ද නැත්නම් study සින් එකක්ද
    ඔව් බන් ..එපා වෙනවා සතියෙන් සතියට සුද්ද කරන්න ගියාම ..!!
    මේකේ කෙල්ලෝ ඔක්කොම මට pm කරනවා බන් ..හිතුනොත් එකවුන්ට් එක දෙනවා ළමයෙක්ද :P
    Viewing Thread අවසාන ප්‍රේමයයි 16 Old girl
    තොගේ ත්‍රෙඩ් නෑ නේ මුකුත් 18+ වගේ :dull: :dull: :dull:
    9 ට අරින්නේ ඒ උනාට පුලුවන් උදෙන් යමන්. ගිහින් සිකුරුටි අංකල්ට පේන්න ID එක ගන්න ආවේ කියපන්. මම අද උදෙන්ම ගියේ. පස්සේ 7-8 ක් හිටියා අරිද්දි. මූ මාව ඉස්සෙල්ලම ඇතුලට දැම්මා ඔයානේ උදෙන්ම ආවේ කියලා.
    නෑ බං එක එකා ඇතුලට යවන්නේ. ගියාම පු‍ටුවක වාඩි කරවලා නම අහනවා surname එක. ඊට පස්සේ ඒකට අදාල initials අහනවා. ඊට පස්සේ අපේ නම තියෙන තැනින් අත්සනයි, ID අංකයයි, දිනයයි ලියන්න කියනවා. ඊට පස්සේ මේසයක් පුරා ෆයිල් අතුරලා තියෙනවා ඒකෙන් අපේ එක ‍තෝරලා දෙනවා ඒකට විනාඩි 3 - 4 ක් යනවා ඉතින්.

    තව පොත් සෙට් එකක් දුන්නා බං. ID, certificate, guide, ethics, consa ට දෙන පොත etc.
    ගත්තා බං. අද ගිහින් ගත්තේ උදේම යමන් මචං නැත්නම් වාත වෙන සීන් එකක් තියෙන්නේ.
    අපරාදේ උඹ බ්ලොමේ බං ඉන්න තිබ්බේ එහෙනම්. ගත්තද ID එකයි certificate එකයි.
  • Loading…
  • Loading…
  • Loading…