ජීවිතේ උඹ ගත්ත තීරණ ගැන කවදාවත් දුක්වෙන්න එපා බන්......හැබැයි ඒවගෙන් පාඩමක් ඉගෙනගනින්......
ඒත් ඒ වැරද්ද නිවැරදි කරගන්න එක පුලුවන් නම් එතනයි සාර්ථකත්වයක් තියෙන්නේ.......
හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගෙන වැඩ කරපන්......මිනිස්සු අති වැරදි සිද්ධවෙනවා තමයි......
(දැන් කියන්න එපා මේ මල යකා උදේ පාන්දර බීලා මරු කියවනවා කියලා.....මං හොඳ සිහියෙන් ඉන්නවා හරිය)