dickensian
Reaction score
109

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ලා නිල් පාට වගේ පෙත්තක්..
    නෑ මචං.. වමනෙ යන කේස් එකක් නැහැ..
    මට ගෑස්ට්‍රයිටීස් තියෙනවනේ.. ඩොක්ටර් කිව්වා ගෑස් වලට උගුර පිච්චිලා කියලා.. ශුවර්ම නැහැ.. ඕක බීලා අඩු නොවුනොත් බලමු කිව්වා.. :(

    අනිත් බෙහෙතත් පොඩ්ඩක් බලන්නකො..
    මේ දැන් ආවෙ බං පෙන්නලා.. ENT කෙනෙක්ට පෙන්නුවෙ.. :(
    මේ බෙහෙත් දෙක දුන්නා.. පොඩ්ඩක් හොයල කියන්න පුළුවන්ද මොකටද බොන්නෙ කියලා..
    Domperidone 10mg
    Esomac 20
    මම ඊයෙ නිදාගත්තා බං.. උදේ ඩොක්ටර් කෙනෙක්ට චැනල් එකක් දාන්න යන්න ඕන නිසා..

    ඉතිං මොකෝ වෙන්නෙ..?
    ආහ්.. වෙන දන්න එකෙක් නම් නැහැ බං.. මං හිතන්නෙ ලෝයර් කෙනෙක්ට හිටියෙ ඌම විතරයි මේකෙ.. :(
    Ow ekane man danneth eyawa witaray, thawa Colombo Uni law student kenek hitiya eyath Ek enne na :baffled:
    Thanujaka hitiya, eya EK eken yanava kiyala langadi giya, wena lawyerslawa mannam danne na, Thanujakawa contact karaganna puluvan kramayak nadda danne na..
    මං දන්න එකෙක්ට හිටියෙ මෙන්න මූ විතරයි බං.. ජනප්‍රිය ලෝයර් කෙනකේ.. http://www.elakiri.com/forum/member.php?u=123679 දැන් මූ එළකිරි එන්නෙ නෑනේ.. :(

    ත්‍රේඩ් එකක් දාමු.. හෙල්ප් එකක් ගන්න බැරිවෙන එකක් නෑ..
    :lol: Dan tikakata kalin Jeson ayya ahuwa dan oyaa ahanava
    Dinushage kathawe aluth episode ekak daalaa thibba eka kiyawana awe man thaama on :O
    අනිවා.. ඉස්සර අපි රෑට බීලා සිංදු කියලා සපිරි ෆන් එකක් ගන්නවා..
    ඒත් මං බීලා බීලා ලෙඩ උනාට පස්සෙ කට්ටිය සෙට් වෙන්නෙ නෑ වැඩිය..
    උන් වේල පහ නිදාගන්නවා කයියක් ගහලා, සිංදුවක් කියලා..
    සතියකට වතාවක් තමා දැන් සෙට් වෙන්නෙ.. ඒත් මං යන්නෙ නෑ බං..
    මම දැකල තියෙනවා ගිහින් නැහැ.. :D මමත් ලංකාවෙ වැඩිය ඇවිදලා නැහැ බං.. උසස් පෙළ කරපු හැටියෙම ජොබ් එකට සෙට් උනා.. එහෙම්ම නිදහස නැත්තටම නැතිවෙලා ගියා..

    නෑ බං මං ගෙදර යන්නෙ නැහැ වැඩිය.. මෙහේ තමා ඉන්නෙ..
    hehe maath Uni ekaka wada karanne administrative related job ekak :)
    Hope your vm is not public :baffled:
    :lol: මොන හෙවිද කුකුලො.. එතකොට තේ ෆැක්ටරි තියෙන්නෙ.. :(
    ෆැක්ටරි එක ඇතුලට ෆෝන් ගෙනියන්න තහනම් මචං.. කැමරා එහෙමත් ගෙනියන්න බැහැ.. ඉතිං මම නැවතිලා ඉන්නෙ ඒකෙමනේ.. :(
    උඹ දන්නෙ නැද්ද කුකුලො මං ෆෝන් පාවිච්චි කරන්නෙ නෑ කියලා.. :(

    තව සතියක් බලලම විශේෂඥයෙක්ට පෙන්නනව බං.. බෙහෙත් බීලා වකුගඩු දෙකට බඩු බනිස් වෙනවා ඊළඟට.. :(
    You are working? monada break ekak nathuwa karana wada :eek::baffled:
    Yeah doing a job :) lol if so I won't be online ;)
  • Loading…
  • Loading…
  • Loading…