dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ!

    ඒක නම් ගොඩක් වටිනවා...මේ වගේ දේවල් අර පරිස්සමෙන් රැකගෙන අපි ඉදිරි පරම්පරාවටත් දිය යුතුයි...මේ අවුරුද්ද අවසානයේ බොහෝ විට මම එවෙයි...ඒ ආවාම ගන්න පුළුවන්...ගොඩක් ස්තුතියි...
    අනිවාර්යෙන්ම අහනවා...අද දවස නිවාඩු...
    ලැබුවා වූ නව වසර ඔබගේ සිතු සිතුම්,පැතු පැතුම් සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වන පට්ටම පට්ට,සුබම සුබ,ආතල්ම ආතල් ,හැපනින්ම හපනින් නව වසරක් වේවා අයියේ !!!!!!!!!!!!
    නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යන්ඩි !!!
    අද සසල හද විල් තෙර ප්‍රෝග්‍රෑම් එක තියනවද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1718645 මේ අලුත් නිර්මාණයක්...
    @=-=-=-=-= @
    )) *Happy* ))
    // * New * //
    (( * Year* ((
    @=-=-=-=-= @
    Me labuwa wu Alut Awurudda
    Kiriyen!!!!
    Paniyen
    Sathutin
    Piri…
    Jaramara!!!!
    Barabara
    Karadara
    Neti
    Adaren!!!!
    Samayen
    Karunawen
    Piri
    Subama Suba
    Aluth AwuruddakWewa
    මේවට වෙන මහන්සියෙන් අන්තිමට ඉතුරු වෙන්නේ හිතේ කළකිරීමක් විතරයි අයියේ. කළ කිරෙන දේවල් කරන්න මම කැමති නෑ. නිවාඩු මාසේ ටිකක් නිදහසේ ඉන්න තියන දවස් 5 හ 6යේ මේ වැඩේ පටන් අරං හිතට ඇති වුනේ කණගාටුවක් විතරයි.
    අයියේ ඔය පෝල් ගැන තීරණය ගත්තේ ජූරියේ 12 දෙනාගෙම අනුමැතිය ඇතිව. ෆේක් ඒවගෙන් ගැටලුවක් එන්න පුලුවන් අඩුම තැන් වලට තමයි ක්ලෝස් පෝල් දැම්මේ. අනිත් හැම තැනටම පබ්ලික් පෝල් දැම්මා.
    නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ, සහ අනෙකුත් හැම එකාටමයි මේ කියන්නේ.
    ඔන්න මේ පාරත් එළකිරි Awards එකක් තියෙනවලු, එක එක අංශ තියෙනවලු, පල්ලෙහා තියෙන එක කරන්නේ මමලු, උබල ඇවිත් කොටලා යන්නම ඕනලු, නැත්නම් කොටදෙනියාව පොලොසියට හරි හිරු බබාගේ ඩිෆේන්ඩරේට හරි කියනවලු,,,
    ඇවිල්ලම බලහන්කො,,,,,,

    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
  • Loading…
  • Loading…
  • Loading…