crazybuddy Feb 22, 2016 උඹ කවද්ද බං එන්නෙ.. ආපු වෙලාවක මැසේජ් එකක් දාහන්.. මාත් එළකිරි එන එක අඩු කලා මචං.. මාසෙකට දවසක් දෙකක් වගේ එන්නෙ.. උඹල නැතුව මේක එපා වෙලා..
උඹ කවද්ද බං එන්නෙ.. ආපු වෙලාවක මැසේජ් එකක් දාහන්.. මාත් එළකිරි එන එක අඩු කලා මචං.. මාසෙකට දවසක් දෙකක් වගේ එන්නෙ.. උඹල නැතුව මේක එපා වෙලා..
Elysium Jan 1, 2016 Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year malli