JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එපිසොඩ් 10යි බං තියෙන්නෙ එක සීසන් එකක :sorry: :sorry:
    පොඩි වෙලාවක් පාඩු කරං බැලුවට පාඩු නෑ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙන ටීවී සීරියස් එකක් :yes: :yes:
    ඔය පොත එහෙම එකක්..
    හොඳ චේතනාවෙන් කලා උනත් ඒකෙ එහෙම පිංතූර තියෙනවලු..
    නැහැ.. මම දැනුයි ත්‍රේඩ් එක දැක්කෙත්..
    ඔය පොත පබ්ලිෂ් කරන්න දෙන එකක් නෑ බං..
    Child Porn Pic තියෙනවා..
    ආඩම්බරයි හසන්ත මහත්තයෝ :baffled: :baffled:
    මාත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න කලින් හිතං හිටියෙ මිනිස්සු කියන්නෙ හෙන හොඳ පිරිසක් කියල බං ඒකෙන් තමා සෑහෙන්න වෙනස් වුනේ :yes: :yes:
    උඹත් බලල නැත්තං බලපං :yes: :yes:
    මමත් වාහන ත්‍රේඩ් අස්සෙ යන්නෙ නැහැ බං..
    ඒත් මම ටොම්ව දන්නවා ඊට කලින් ඉඳන්..
    එහෙනං මං මගෙ ජීවිත කාලෙ ඇතුලත එක පින් අතේ වැඩක් හරි කරගෙන තියෙනව :baffled: :baffled:
    අනේ වාසනාවන් :baffled: :baffled:
    දැන් ඉතින් මොනව කරන්නද මචො යන විදිහ බලන් ඉන්නව ඇරෙන්ඩ හොද දෙයක් වෙන්ඩ කියල පාර්තනා කරමු :):)
    ටොම් අයියා ගුරුවරයෙක් නේහ් බං..
    මං එළකිරියෙ දැකපු සුපිරිම කොල්ලෙක් මචං ටොම් කියන්නෙ..
    ඉස්සර ඉඳන්ම ලොකු ලයින් නැහැ..
    VM එකක් දැම්මත් හනිකට රිප්ලයි කරනවා..
    ටොම් අයියා පව් නේහ් බං..
    අර කාලකන්නියො ටික ඇවිත් වැඩේ අල කලානේ..
    ඒත් ඌ කොහොම හරි ගේම ගහනවා..
    එල කොල්ලෙක්..
    මචං අද සම්මාන දෙනවා. 11 ට කලින් ත්‍රෙඩ් එක දාන්න තමයි මගේ කල්පනාව.
    පෝල් එකේ තියන වොට් වලට විරෝධ තාවයක්, හෝ ගැටලුවක් නිසා ඒවා වෙනස් වෙන්න ඕනිනම් මට දැනුම් දෙන්න.
    i completed my degree and came back here to work.. now i'm employed at slintec and also in uni..
  • Loading…
  • Loading…
  • Loading…