WhiteWalker Jan 4, 2016 එපිසොඩ් 10යි බං තියෙන්නෙ එක සීසන් එකක පොඩි වෙලාවක් පාඩු කරං බැලුවට පාඩු නෑ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙන ටීවී සීරියස් එකක්
එපිසොඩ් 10යි බං තියෙන්නෙ එක සීසන් එකක පොඩි වෙලාවක් පාඩු කරං බැලුවට පාඩු නෑ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙන ටීවී සීරියස් එකක්
crazybuddy Jan 4, 2016 නැහැ.. මම දැනුයි ත්රේඩ් එක දැක්කෙත්.. ඔය පොත පබ්ලිෂ් කරන්න දෙන එකක් නෑ බං.. Child Porn Pic තියෙනවා..
නැහැ.. මම දැනුයි ත්රේඩ් එක දැක්කෙත්.. ඔය පොත පබ්ලිෂ් කරන්න දෙන එකක් නෑ බං.. Child Porn Pic තියෙනවා..
WhiteWalker Jan 4, 2016 ආඩම්බරයි හසන්ත මහත්තයෝ මාත් ගේම් ඔෆ් ත්රෝන්ස් බලන්න කලින් හිතං හිටියෙ මිනිස්සු කියන්නෙ හෙන හොඳ පිරිසක් කියල බං ඒකෙන් තමා සෑහෙන්න වෙනස් වුනේ උඹත් බලල නැත්තං බලපං
ආඩම්බරයි හසන්ත මහත්තයෝ මාත් ගේම් ඔෆ් ත්රෝන්ස් බලන්න කලින් හිතං හිටියෙ මිනිස්සු කියන්නෙ හෙන හොඳ පිරිසක් කියල බං ඒකෙන් තමා සෑහෙන්න වෙනස් වුනේ උඹත් බලල නැත්තං බලපං
WhiteWalker Jan 3, 2016 එහෙනං මං මගෙ ජීවිත කාලෙ ඇතුලත එක පින් අතේ වැඩක් හරි කරගෙන තියෙනව අනේ වාසනාවන්
erozan Jan 3, 2016 දැන් ඉතින් මොනව කරන්නද මචො යන විදිහ බලන් ඉන්නව ඇරෙන්ඩ හොද දෙයක් වෙන්ඩ කියල පාර්තනා කරමු
crazybuddy Jan 3, 2016 ටොම් අයියා ගුරුවරයෙක් නේහ් බං.. මං එළකිරියෙ දැකපු සුපිරිම කොල්ලෙක් මචං ටොම් කියන්නෙ.. ඉස්සර ඉඳන්ම ලොකු ලයින් නැහැ.. VM එකක් දැම්මත් හනිකට රිප්ලයි කරනවා..
ටොම් අයියා ගුරුවරයෙක් නේහ් බං.. මං එළකිරියෙ දැකපු සුපිරිම කොල්ලෙක් මචං ටොම් කියන්නෙ.. ඉස්සර ඉඳන්ම ලොකු ලයින් නැහැ.. VM එකක් දැම්මත් හනිකට රිප්ලයි කරනවා..
crazybuddy Jan 3, 2016 ටොම් අයියා පව් නේහ් බං.. අර කාලකන්නියො ටික ඇවිත් වැඩේ අල කලානේ.. ඒත් ඌ කොහොම හරි ගේම ගහනවා.. එල කොල්ලෙක්..
ටොම් අයියා පව් නේහ් බං.. අර කාලකන්නියො ටික ඇවිත් වැඩේ අල කලානේ.. ඒත් ඌ කොහොම හරි ගේම ගහනවා.. එල කොල්ලෙක්..
Mr.Tom Jan 3, 2016 මචං අද සම්මාන දෙනවා. 11 ට කලින් ත්රෙඩ් එක දාන්න තමයි මගේ කල්පනාව. පෝල් එකේ තියන වොට් වලට විරෝධ තාවයක්, හෝ ගැටලුවක් නිසා ඒවා වෙනස් වෙන්න ඕනිනම් මට දැනුම් දෙන්න.
මචං අද සම්මාන දෙනවා. 11 ට කලින් ත්රෙඩ් එක දාන්න තමයි මගේ කල්පනාව. පෝල් එකේ තියන වොට් වලට විරෝධ තාවයක්, හෝ ගැටලුවක් නිසා ඒවා වෙනස් වෙන්න ඕනිනම් මට දැනුම් දෙන්න.
dickensian Jan 3, 2016 yeah i read some.. by the way don't you sleep.. don't be a nocturnal like me..
dickensian Jan 3, 2016 i completed my degree and came back here to work.. now i'm employed at slintec and also in uni..