charith84 Jan 4, 2016 අවුලක් නැහ් ෆුල් ෆන් එකේ ඉන්නවා බ0 ඇස් යුසුවල් ඇත්තද මෙහ් අවුරුද්දේ බදිනවාහ් කියන්නේ ?
ErnE Jan 3, 2016 ඉන්නවා අය්යේ වැඩ තමා ඉතින් ඒවගෙන් නම් ඉවරයක් නැ. ඉතින් මොකද වෙන්නේ කොහොමෙයි සැප සනීප??
Dinushasankalpa Jan 2, 2016 Wish you and your lovely family a wonderful, happy, healthy and prosperous New Year