crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ් ඔව් නෙහ්..උනුත් යක්කු ගස් යන වෙලාවට තමා ඩේටා වැඩි කලේ...ඒ වුනාට උඹට නිදි මරන්න එපා කියලා නේද තියෙන්නේ...දැන් බඳින්න එහෙම ලගයිද...:D:D
    දෙකම බං..වැඩිය එවෙන්නෙත් නෑ දැන්..කොහොමද දැන් අසනීප තත්වේ..:rolleyes: උඹ තාම නිදි මරනවද....:angry:
    මෙහෙමයි බිජ්ජෝ.... අපි වලි දාගන්නේ නෑ... වචන හුවමාරුවක් ගියොත් දෙන්නට දෙන්නා වැරැද්ද බාර ගනන්වා... මමනේ කරේ සොරි අයියේ. මමනේ කලේ සොරි බබෝ කියලා... මම කොරන්නේ මම බාර වැරැද්ද බාර ගත්තම එකී කියනවා එකී ඒ වැරැද්ද කලේ කියලා.... මම එකිටම පටෝලා නිකන් ඉන්නවා... එකී කළා කියලා....

    පව් තමා.. එක මාරු ආතල් බන්..... :lol::lol:
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්..අපිම එපැයි උඹලට කතා කරන්න...:P:P
    ela ela man dakka ubath involve wela innawa. ekai baluwe. mama ubatat mokaka hari vote kala ban.. :lol:
    Mata Ubalagen Danaganna Ona Api Mehema Hithana Eka Harida Kiyana Ekai.. Me kathava Une Api Yaluvo Set Eka Ekath Vela Drink Eka Ganna Velave. Api Yaluvo 5 innava. 5ma Bedala. Mage Eka Yaluvek Mata Avavadayak Vidihata Kiyanava "Wife"va Ikmanatama Wela Karapanlu.. Thava Lamai 2-3 Ikmanatama Hadannalu. Ganunta Ehemalu Karanna Ona. Yaluvanam Uge Wifeva Ehemai thiyan inne. Mage Wife Matavada tikak Balai. Tikak Penumatath innava. Apita Daruwekuth Innava. Eya Job Ekak Karanneth Nahe.. Ithin Api Mehema Ganu Gana Hithana Eka Harida Machan? :eek:
    වසන්තයේ ඉදලම අපි උබල එක්ක හිටිය, මනමේ mix කරල බැනුම් අහනකොට උබල වෙනුවෙන් හිටිය.. අම්මල තාත්තල බනිද්දි අපි උබල රටේ නම ලෝකෙට ගෙනියනව කියල ගුණ කිව්වා.. කසකස්තානෙ ගිහින් ගැමා කිට් ගහගෙන සින්දු කියන හැටි ආසාවෙන් බැලුව.. අපිට shows බලන්න එන්න බැරි උනාට තොපිලට අපි ආදරේ කරා..

    ගයේෂා මහින්ද වෙනුවෙන් පොල් ගැසුවාට අපට කමක් නැත,
    රෝහණ වීරසිංහ ප්‍රශස්ති ගැයුවාට ගැටළුවක් නැත,
    මාලනී රවීන්ද්‍ර සමග ජනපතිගේ දෑත ශක්තිමත් කරත් අපිට කිසිදු දුකක් නැත,
    එත් උබල දෙන්න TV එකේ මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නව දැක්කහම මට පුදුම හිතුන.. දුක හිතුන..
    කලාකරුවන්ට මිනිසුන්ගේ හදවත කිය වීමට හැකිය.. මිනිසුන් පින විය හැකිය.. තමන්ට ආදරය කරන මිනිසුන් එක් කල හැක..
    එසේම ලේ තවරාගත් දුෂිත දේශපාලන චරිත සදහා සුදු හුණු ගෑමට ගොස් මුදල් මිටි ගණන් එකතු කල හැක..
    ඔබ තෝරාගෙන ඇත්තේ මිනිසුන් නොව මුදල්ය..
    ඒවා වලි නෙමේ බන්... මම වලි කියුවට......... ආදරේ පොෆි... හේහේ එහෙම කියමු.... නිදාගන්න හදනකොටම එකී මොකක් හරි කියලා මගේ හිත වෙනස් කරගනන්වා..... හැමදාම එහෙමයි...... මමත් ගොනානේ ලනුව කනවා..... :lol:
    ඒ වලි නෙමේ බිජ්ජෝ......... ආදර වලි... උබට ඕවා තේරෙන්නේ නෑ... :lol: හුජ්ජ කොල්ලෝ :D මෙකි එක්ක වලියක් දාගෙන මට ඉන්න බෑ ඔයි... පිස්සු වගේ මටත්... එකිත් එහෙමයි.....
    හේහේ...... ඊයේනම් නිදාගත්තා........ එහෙම තමයි ඩො.... මම දැන් ඇති කියලා තියන්න හදනකොට වලියක් අදිනවමනේ බන්... ඊට පස්සේ එක ශේප් කරගෙන ඒකිව හුරතල් කරනකොට එලි වෙලා..... :( කතා කරන්න දේවල්නම් පැලෙන්න තියනවනේ බිජ්ජෝ.... මල් කඩනවා කියන්නේ චීත්ත හෝදන එකනේ... :lol: මමත් එහෙම තමා බන්.. වැඩියෙන් හැමබ්වෙලා කතා කරන්නේ......
    Congratzzz Machan ... Awards dekakma dinalane umba ... mama dekke eka thread ekai wage mathaka
    අපිත් හොඳින් ඉන්නවා බන්..31 ගෙදර ගියාද?
  • Loading…
  • Loading…
  • Loading…