දැන් එළකිරි එන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනි මචෝ..
කරන්න වැඩ හුඟක් තියෙනවා..
අතේ සතේ නෑ..
ඉතිං පොඩ්ඩක් අනාගතේ ගැන හිතලා වැඩ කරන්න වෙනවා..
පහුගිය ටිකේ මේකෙ සමහර අය මාව නැති ප්රශ්න වලට පැටලුවා බං..
වරදක් කරලා නම් අවුලක් නෑ..
එපා වෙනවා ඉතිං එහෙම උනාම..
ඔන්ලයින් ලයිෆ් එක උනත් මගේ රියල් ලයිෆ් එකට හුඟක් සමානයි..
ඉතිං අතින් පයින් ගහනවට වඩා වචන වලින් ගහද්දි රිදෙනවා..
සයිබර් එකේ නෙමෙයි කොහෙත් එහෙමනේ..