djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩිය එවෙන්නේ නෑ මචෝ ..මේ ටිකේ කාර්යබහුලයි සැහෙන්ට ..!! ඉතින් කොහොමද ජිවිතේ
    මට උබගේ නො එක එවහන් .... සම්පුර්ණ විස්තරේ දෙන්නම්
    නෑ බන් මට නෙවේ බන්
    මන් ගන්නවා නම් ගන්නේ නෙක්සස්

    ඌට ඕන සොන්සුන් හරි සෝනි හරි වගේ ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක්

    උබ මොකද්ද යූස් කරන්නේ

    සිංහලත් සුපිරියට තියෙන්න ඕන
    10 විතර බන් ඒකටම කියලා කැපුවේ :baffled: :baffled:

    යකෝ උබ විශ්වාස කරන්නේ නෑ නේ
    සිරාවටම උබට ආදරෙයි *ත්තෝ මම
    ඒකයි උබ කියපු ගමන් මාරු කරේ
    ආදරෙයි අහස තරම් :love: :love:
    ඔව් බන් උබ කියලා තිවුනා නේ මාරු කරපන් කියලා
    ඒක නිසා මාරු කරා

    මොකෝ වෙන්නේ ඉතින්
    උබ අනුරාධපුරේම ද බන්
    ඔව් බං..
    දැන්ම කරන දෙයක් කරගන්න ඕන..
    නැත්තං මල විනාසයක් වෙන්නෙ..
    දැනටත් පරක්කුයි වගේ..
    දවල්ට පුළුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත් යනවා..

    තෑන්ක්ස් බං හොයල බැලුවට..
    දැන් එළකිරි එන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනි මචෝ..
    කරන්න වැඩ හුඟක් තියෙනවා..
    අතේ සතේ නෑ..
    ඉතිං පොඩ්ඩක් අනාගතේ ගැන හිතලා වැඩ කරන්න වෙනවා..

    පහුගිය ටිකේ මේකෙ සමහර අය මාව නැති ප්‍රශ්න වලට පැටලුවා බං..
    වරදක් කරලා නම් අවුලක් නෑ..
    එපා වෙනවා ඉතිං එහෙම උනාම..

    ඔන්ලයින් ලයිෆ් එක උනත් මගේ රියල් ලයිෆ් එකට හුඟක් සමානයි..
    ඉතිං අතින් පයින් ගහනවට වඩා වචන වලින් ගහද්දි රිදෙනවා..
    සයිබර් එකේ නෙමෙයි කොහෙත් එහෙමනේ..
    නෑ බං.. මේ ලබ්බ දැන් කලකිරිලා තියෙන්නෙ.. :(
    මෙහෙම ඉන්න එක හොදයි වගේ මල්ලි. මේකට එන්න පුරුදු උනාම මේකේ තියන විකුර්ති ත්‍රෙඩ් වලට ඇහැ ගිහින් ඕවා බලන්න කාලේ යනවා. මෙහෙම ඉදලා හිටලා ඇවිල්ලා ගියාම යාලුවොත් ඉන්නවා, හිතටත් හොදයි.
  • Loading…
  • Loading…
  • Loading…