FreeZingHeart Feb 1, 2016 parissamen machan online unwa set kara ganna epa real life unwama set kara ganin
FreeZingHeart Feb 1, 2016 මම නම් තවමත් කියන්නෙ ඕවා අත් ඇරලා නිකම් ඉන්න කියලා ගහපු වෙලාවෙ ගැහුවා නම් අවුලක් නැහැ එදා රැ ගැහුවත් අවුලක් නැහැ ප්ලැන් කරලා ගැහුවම ඒක සංවිධානාත්මක අපරාධයක් පොලිසියෙන් හොයලා අල්ලන් යනවා පස්සෙ උඹගෙ ගෙවල් වල උන්ට තමා දුක
මම නම් තවමත් කියන්නෙ ඕවා අත් ඇරලා නිකම් ඉන්න කියලා ගහපු වෙලාවෙ ගැහුවා නම් අවුලක් නැහැ එදා රැ ගැහුවත් අවුලක් නැහැ ප්ලැන් කරලා ගැහුවම ඒක සංවිධානාත්මක අපරාධයක් පොලිසියෙන් හොයලා අල්ලන් යනවා පස්සෙ උඹගෙ ගෙවල් වල උන්ට තමා දුක