crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද සුදු දැන් එන්නේ නැත්තේ.:sorry:
    වැඩ අධිකයි කියලා කොහෙහරි දැක්කා.:nerd:
    එළ ඔක්කොම හොඳින් වෙන්න කියලා පාර්ථනා කරනවා.:)
    ඒත් උඹ එළකිරියේ නැති වුනාම මාර අඩුවක් බන්.:(
    මොකෝ වෙන්නේ බන්.. උඹ පේන්නවත් නෑනේ
    මේ අවුරුද්ද ඉවර වෙනකන් බිසී මචෝ.. සැරෙන් සැරේ එබිලා යන්න නම් එනවා. එලකිරිය දැන් වැඩිය මෙලෝ රහක් නැහෑ කියලා නම් තේරුනා එදා ආව වෙලේ. අලුත් අලුත් එවුන්ද නැත්නම් ඉන්න උන්ගෙම ෆේක්ද කියල නම් දන්නේ නෑ බං. පුලු පුලුවන් වෙලේට වරෙන් මචෝ. මමත් එහෙමයි.
    බඩියො මොකො වෙන්නෙඇයි බන් රිප්ලයි එකක්වත් නැත්තෙ
    කොහෙද බන් ඉන්නෙ පේන්නවත් නැහැනෙ දැන්.. බඩි මට ඇවටර් එකක් හදලා දියන්කො..
    අපිටත් ජෙනියක් එවපන් කෝ. :P
    උබ මේ දවස් වල ගොඩක් බිසි වගේ, නැත්නම් තාම එළකිරියේ ප්‍රශ්ණ නිසාද වැඩියේ එන්නේ නැත්තේ?
    ප්‍රශ්ණයක් නෑ මචන්. වැඩ ටික කරගෙන ඉන්නවා. උබලගේ පැත්තට ලයිට් ප්‍රශ්ණ තියෙනවද?
    හොදින් ඉන්නවා මචන් :) උබට කොහොමද?
    මොනවද මේ දවස් වල වෙන්නේ? දැන් කොහොමද ලයිෆ් එක?
  • Loading…
  • Loading…
  • Loading…