එළකිරි.
මේ උඹ හම්බ වෙන්නයි හිටියේ. ඊයේ රෑ GOT S03E05 වෙනකම් බැලුවා.
අර කලීසි අරුන්ගෙන් army එක අර ගන්න ගහන ගැටේ පට්ට නේද බන්? මට අන්තිම මොහොත වෙනකම් හිතුනේ නෑ මේකි එහෙම දෙයක් කරයි කියලා. ඒ වගේම අර සන්සා වෙනුවට දැන් queen වෙන්න ඉන්න කෙල්ල නියමෙට joffrey කාරයාව නටවනවා නේද බන්?
මමත් කල්පනා කලේ මචන් අපිත් ඔය නාහෙට අහන්නේ නැති එවුන් එක්ක වැඩ කරන්න ඕනේ ඒ විදියට. කෙලින් කියල නෙමෙයි මොලෙන් ගේම දෙන්න ඕනේ.
