JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං කිව්වෙ ඉතිං සීන් එක..
    තේරුමක් නෑ බං ඇවිත්..
    එහෙම බලල බලල පුරුදු වෙලා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලද්දි බැලුවෙත් ඒ වගේම කතාවක් වෙයි කියල අන්තිමට ඇඬුන :sorry: :sorry:
    දැන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවට පස්සෙ අනික් කතා දිහා බලන්නෙත් මැරෙයි කියල හිතාගෙනමයි :sorry: :sorry:
    ඇත්ත ලෝකෙත් ඒ වගේනෙ බං :sorry: :sorry:
    අපි හොඳ දේ වෙයි, හොඳ වැඩ කලොත් අපිට කරදරයක් වෙන එකක් නෑ කියල බලං හිටියට කෙලවෙන්න ගත්තාම හොඳම එකෙන් කෙලවෙලා යන්නෙ :sorry: :sorry:
    සිරාවටම රොබ් ස්ටාක් මැරුණ වෙලේ මටත් තරු පෙනුන බං :sorry: :sorry:
    නෙඩ් ස්ටාක් නම් දැන් වයසයි, ඒත් මෙච්චර දක්ශ විදිහට යුද්ද දිනපු රොබ් ස්ටාක් කවද හරි තාත්තව මරපු එකේ පලිය අරගෙන රජවෙයි කියල බලාපොරොත්තුවක් මගෙ හිතෙත් තිබුන බං :( :(
    මං හිතුවෙ අඩුම ගානෙ රොබ්ගෙ අම්ම, වොල්ඩෆ්‍රේගෙ ගෑණිගෙ බෙල්ලට පිහිය තියාගෙන ඒ කිව්වහමවත් සමහර විට යන්න දෙයි කියල :sorry: :sorry:
    ඌ ඇඟට දැනෙන්නෙවත් නැතුව කිව්වනෙ ill find another කියල :sorry: :sorry:

    ඕකට ජෝජ් ආර් ආර් මාටින් කිව්වෙ ඌ ලියන කතාව තාත්තගෙ මරණය වෙනුවෙන් පුතා පලි අරං ඉවරයක් වෙන ජාතියෙ කතාවක් නෙමේ ඌ ලියන්නෙ ඉතිං මරල දැම්ම කියල :sorry: :sorry:
    3.30 :baffled: :baffled:
    උඹ මටත් වඩා ඒකට ඇබ්බැහි වෙලාද කොහෙදෝ :baffled: :baffled:
    මංවත් ඔහොම බැලුවෙ නෑ සිරාවටම :sorry: :sorry:
    4 පටං ගනිං ඒකෙත් මරු සීන් ටිකක් වෙනව :yes: :yes:
    වයිට් වෝකර්ස්ලව දැක්කනෙ :D :D
    ඔව් කතාව බලන්න පටං ගනිද්දි ඌ ගැන කොහොමද හිතුනෙ ? අර පොඩි එකාව එහෙම තල්ලු කලාම ? :( :(
    දැන් ඌ ගැන කොහොමද හිතෙන්නෙ :( :(
    මුලදි හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව බං කතාව බලාගෙන යද්දි :yes: :yes:
    උඹට කියන්න මං අන්තිමට ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසොඩ් එකක් බලල දැන් මාසයක් විතර වෙනව ඒත් තාමත් කම්මැලි වෙලාවට ඕකෙ වෙච්චි දේවල් ගැන මනෝ පාරවල් ගහනව බං :sorry: :sorry:
    සමහර දවස් වලට රෑට නින්ද යන්නෙත් නෑ ඕකම කල්පනා කල්ල :sorry: :sorry:
    :D :D
    මං ටීවි එකේ යද්දි බැලුව මං හිතුවෙ කතාව පට්ට කියල :D :D
    ඊට පස්සෙ ඩව්න්ලෝඩ් කරගෙන බැලුව එතකොටයි දන්නෙ මට ඒකෙ මෙලෝ දෙයක් තේරිලා නෑ කියල :lol: :lol:
    ආයෙ දෙවනි පාර බලද්දියි තේරුනේ ඊට කලින් පාරත් තේරිලා තියෙන්නෙ භාගෙටනෙ කියල :sorry: :sorry:
    බලන්න බලන්න තමා බං ඕක තේරෙන්න ගන්නෙ :baffled: :baffled:
    ජෝජ් ආර් ආර් මාටින් ටත් නහින දෙහින කාලෙ ලියන්න හිතෙන දේවල් නේ :baffled: :baffled:
    ටයිවින් :yes: :yes:
    ඇයි දන්නෑ බහුතරය මිනිහට කැමති නෑ :no: :no:
    මං නං ආසම චරිතයක් ටයිවින් :yes: :yes:
    උගෙ රඟපෑමත් පට්ට බං පට්ට තාත්ත්විකයි :yes: :yes:
    හැබැයි හෙන දරුණු පොරක් :yes: :yes:
    තියෝන් නං පව් ඕකට පස්සෙ හොඳ සිද්ධි ටිකක් වෙනව ඔහොම්ම බලපංකො :baffled: :baffled:
    සිරාවටම චෙස් ගේම් එකක් වගේ :yes: :yes:
    ඕක ජනප්‍රිය වෙන්නත් ඒක ලොකු හේතුවක් වෙන්න ඇති ඕනෙවට වඩා සරල නොවීම :D :D
    ඔව් :D :D
    කලීසිගෙ සිද්දියෙදි නම් මාත් හිතුවෙ නෑ කලීසි ඔහොම කරයි කියල :D :D
    මාත් හිතුවෙ කලීසිට මකර පැටියට වඩා වැඩිපුර දෙන්නෙක්මත් ඉන්න නිසා ආමි එක ලොකු වුනා කියල :baffled: :baffled:
    ඩ්‍රකාරිස් :D :D

    කුයීන් මාජරි :D :D
    ඒකිත් හෙන කපටියෙක් වගේ ජොෆ්‍රි දන්නෙත් නෑ ඌ නැටවෙනව කියල :lol: :lol:
    සන්ස මොන ගොං දෙනක්ද බං හැම එකකටම අඬාගත්ත ගමන්මයි :( :(
    හොඳ එකක් කියන්න තියෙනව උඹට කියන්න බෑ ස්පොයිල් වෙනව ඔහොම්ම බලපංකො තව ටිකයි :baffled: :baffled:
    උඹෙන් ඇහුවෙ මොනාද ඌ ඉන්න ගෙදර ඇඩ්‍රස් එක නම එහෙම ඇහුවද ? :D :D
    මං කිව්වට පස්සෙ දැන් නම් සින්දු නෑ :no: :no:
    බලනව ආයෙ දැම්මොත් කෝල් කරනව :) :)

    ඌ පව් බං :( :(
    සිරාවටම ඌ ගැන අනුකම්පාවක් දැනෙනව ඕක දැම්මෙ ජෝක් එකට නැතුව ඌ මගෙ bff නෙමේ ඕයි :baffled: :baffled:
    ඉතිං කිව්ව වෙලාවෙම ආවද ? :shocked: :shocked:
    ඇවිත් මොකෑ කලේ ? :shocked: :shocked:
  • Loading…
  • Loading…
  • Loading…