Chamath2015 May 14, 2016 උබට මම මැසේජ් කරේ නැත්තේ උබ මේ පැත්තේ දැන් එන්නේ නෑ කියපු නිසා බන්.. ආයි ආවොත් එහෙම මට පීම් කරපන් කෝ.
උබට මම මැසේජ් කරේ නැත්තේ උබ මේ පැත්තේ දැන් එන්නේ නෑ කියපු නිසා බන්.. ආයි ආවොත් එහෙම මට පීම් කරපන් කෝ.
Chamath2015 Apr 15, 2016 ado me balapan http://xslgwelakatha.blogspot.com/2013/10/blog-post_17.html xsl site eka browse karaddi dakke :lol:
ado me balapan http://xslgwelakatha.blogspot.com/2013/10/blog-post_17.html xsl site eka browse karaddi dakke :lol:
KRipTER Apr 14, 2016 සිත් තුල පැතුම් ඉටුවන.. සාමය සෞභාග්‍යය රජයන.. නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..
vinura kithmal Apr 14, 2016 පුංචිම පුංචි ලස්සන හිතක මහමෙරක් තරම් ගොඩ ගැසුනු ලස්සන අහින්සක බලාපොරොත්තු එකින් එක ඉටු වෙන දුකින් තොර සතුට ඉතිරේවා සුභ අලුත් අවුරුද්දක් වේවා...
පුංචිම පුංචි ලස්සන හිතක මහමෙරක් තරම් ගොඩ ගැසුනු ලස්සන අහින්සක බලාපොරොත්තු එකින් එක ඉටු වෙන දුකින් තොර සතුට ඉතිරේවා සුභ අලුත් අවුරුද්දක් වේවා...
dmtx Apr 14, 2016 ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!