Mr PERERA
Reaction score
2,912

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අමතර ප්‍රශ්නෙ තමයි අදාලම එක.. පොරට පොඩ්ඩක් ඉන්න කියපන්.. මම පොඩ්ඩක් බිසී. අද යන්න කලින් දාන්නන්.. අනිත් ඒවා අදාල නැහැනෙ
    Last Activity: Today 03:05 PM
    Current Activity: Viewing Thread පොඩි කාලෙ වෙච්චි xxx ආතල් (ගත්ත එව්වත් අදාලයි


    I'm busy dude............
    ඉන්නවා බං පාඩුවේ.. දැන් බිසි නිසා එච්චර ට්යිම් නෑ බං.. දැන් බබාලා එහෙම ඉන්නවද
    oya para aya hadannanam baha. godak kotas bus para. anwasarayen allagena tiyenne godak godanagili tibba stana. eka wenne nathi deyak.
    lankawe hadanne na. tiyena keepaya beraganna wena ratakata yanwanna api keepa denek kattak kanawa. Narrow gauge kiwwama eka eka size tiyenawa. standard gauge eken palle okkoma narrow gauge. narrow gauge tiyena ratawal walata awashya engine taama hadanawa.
    malli. Tea factory hotel eke tiyenne UPR wagon ekak nemei. eka KV wagon ekak. danata UPR wagon (passenger wagon) naha. dematagoda yard eke goods wagon ekak tiyenawa.
    ආයිත් දෙක සෙට් වෙලා කරදර කරනකල් ආයිත් වද දෙන්න එපා හරියැ..:baffled::baffled:
    අන්න සෙට් එකම එව්වා.. දෙකක් හැදුවෙ නැහැ සෙට් වෙන්නෙ නැති නිසා..:cool:
    ඌ නාවට කමක් නෑ..... උඹ වරෙන්...... ග් ර් ර් ර්. ....!!
    සුදු කීරි සම්බා කැකුළු කිලේ 2ක්.
    සැන්ඩි (කෝලා බෝතල් දෙකක් සහ සෝඩා බෝතලයක්)

    මම ලෑස්ති කරලා තියන්නම්.... මේවා සීසන් කරන්න ඕනා නෑ නේ.... :D :P
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
  • Loading…
  • Loading…
  • Loading…