urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ah ela ela aaye awahama ennam.ne bun bike ekema slow karagena balan giye.wena wadakata bun giye ekai.welawaka ennam mona monawa hari aran his athin ennath bane :P
    රැඳී සිටින්න...මෙවුන් එකෙක්වත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ නොවැ
    request ekak damma bn, dan godak kal. taama pending ne bn accept karala na wage.
    machan ubage kade mata hoyaganna beri unane bun thamaa. ethana ehema ekak nene bun.man eeye aawa oya paththe. Keels ekaknam thiyenawa thawa "Waliwita" paara kiyala ekak thiyenawa neda ? ee hariyeda thiyenne ? aye aawahama enna hariyatama thana kiyapanko mage sundara sinhalayo :)
    ade uba laga tiyena aduma ganata tiyena Lap eka mokadda ban? Kellata aran denna balanne ban mage lagata denata Lap dekak tiyenawa mage eka kellata deela tibba kalayak.. awlak na eyagen.. but kellage mallige wede Lap eka peya 24 purama on eke dala torrents bana eka games gahana eka.. mata oya wage gon weda walata nasti karanna ba ban.. kellata office eke weda gedara genawahama machine ekakuth one.. awla tiyenne araka thama..
    රත්තරංට visitor මැසේජ් දාන්න බෑ කියපන්. ඌ මට විසිටර් මැසේජ් එකක් දාල තිබ්බ.
    අඩෝ තෑන්කූ හොදේ.. උම්ම... මට පෙන්නෙ නෑ උගෙ මැසේජ් :-(
    පල්සර් එක විකුනනවා කියලා ඇඩ් එකක් දාලා තිබුනා...:rofl::rofl:;)
    PM එකක් දැම්මා බලන්න ලොකු අයියේ...:D
    අප්පේ ඔව් බං. ඕක ගොඩදාගත්තේ නැත්තං මට තව මාස ගානක් කටු කන්න වෙනවා අර ටික ආයි හදාගන්න. දැන්නම් ඕනිම ටික කොපි කරලා ඉවරයි. උඹ කිව්වා වගේ ඩ්‍රොප් බොක්ස් වත් දාන්න ඕනේ මචං. හාඩ් නම් විස්වාස කරන්න හොද නෑ.
    මචං පස්ට කට්ටක් කාලා වැඩේ ගොඩ දාගත්තා. රී ජෙනරේටර් එකෙන් පැය ගානක් රී ජෙනරේට් කරා. මේ හාඩ් එක දැන් වෙන මැෂින් වලට ගැහුවම බයෝස් ඇතුලටවත් යන්න බෑ කියපංකෝ. එව්නාට ඒක තියන මැෂින් එකේ බයෝස් වලින් ගන්නවා. ලයිව් සීඩී දැම්මත් අදුරගන්නේ නැති නැති නිසා මම නිකමට වගේ වින්ඩෝස් 8.1 ඉන්ස්ටෝල් කරන්න ගත්තා අන්තිමට පැය 2 ක් විතර වින්ඩෝස් ඉන්ස්ටෝල් වෙලා ඩෙස්ක්ටොප් එකට ආවා. හෆ්ෆා මම දැන් මේ ෆයිල් කොපි කරන ගමං. වින්ඩෝස් වලිං වෝනිං දෙනවා හාඩ් එකට කෙල වෙලා වගේ ඉක්මනට ෆයිල් ටික බැකප් කර ගනිං කියලා.
    නම්බර් එක එව්වා මචං. මේක ටොෂීබා 500GB හාඩ් එකක්. D එකේ data ගන්න පුලුවන් උනොත් ඇති.
    හාඩ් එකට කෙල උනා බං. ඩේටා ටික ගන්න විදිහක් නැද්ද?
    හාඩ් ඩිස්ක් රී ජෙනරේටර් එකෙන් බැලුවා ඒකේ ඩිලේ වැටෙනවා. වෙන මැෂින් එකකට ගැහුවම බයෝස් වලින් ඩිටෙක් කලාට වින්ඩෝස් වලින් පෙන්නන්නෙ නෑ.
    ඒ හාඩ් එකෙන්ම බූට් කරාම වින්ඩෝස් ලෝගෝ එක තියන තැනට ඇවිත් නතර වෙනවා. උබුන්ටු ලයිව් ඩීවීඩී එකෙන් බැලුවා. ඒත් බූට් වෙන්නෙ නෑ.
    Eda mokakda EZ?COC?da ahuwe?
    mata buletooth head set ekak ganna ona hoda
    podi ekak wenna ona sound hoda wenna ona
    gana kiya weida ayya
  • Loading…
  • Loading…
  • Loading…