dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රුබරෝසියා ගසත්...
    සරච්චන්ද්‍රයනුත් පමණක් නොවෙයි.....
    ලාංකීය කලාවේ
    මනමේ කුමාරයත් ගියා අයියේ......
    සක්වල ගලේ ගල පල්ලේ උපන් සතා...
    ඔලුව නැතුව කඳමයි සාප දුන් සතා
    නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා
    මෙතුන් පදේ තෝරාලා කියනු පුතා...
    :yes:
    ජීවිතේට ඔහොම රෙද්දක් කොරල නෑ බං. මගේ කියවීමේ හැකියාව අන්තිමයි. චා වෙයිද දන්නෙ නෑ.
    ලොකු අයියෙ... ලගටම අැවිල්ල හැරි ගියා.. අයියට කරදරයක් වෙයිද කියල හිතල... එද්දි අවුලක් නැද්ද කියලවත් අහන්න number එක දෙන්නකො.....
    ලොකු අයියා.. සින්දු සිලෙක්ට් කරන්න ඕනි නම් කියන්ඩෝ. ලංකාවට ඇවිත් ලමයි බමයි කර තියා ගත්තම ඔව්වා කෙරෙන්නෙ නැතෝ. අනික මට නිවේදක හැකියාවක් නැතෝ. උයාට තම කියන්න වෙන්නේ.
    19, 26 සිකුරාදා දේකේ ඉන්නවා. මම හිතන්නෙ සෙට් වෙන්නෙ 26. අවුලක් නෑ කරමු.
    කිඹුලා අයියේ මේ සිංදුවේ 'පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද' කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද. ඇත්තටම පෙම්බස්ද නැත්තං වෙන අරුතක්ද?

    පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්….
    පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද……
    ශිල්ප උගත්තෙමු ණැනලැබ ගත්තෙමු……
    දෙපාවාරු නැත ඔබ හැර යන්නට…..
    Link eka ko? :dull:
    Link eka ko? :angry:
    Link eka ko? :growl:
    Link eka ko? :frown:
    Link eka ko? :oo:
    Link eka ko? :(
    Link eka ko? :P
    Link eka ko? :rofl:
    Link eka ko? :dull:
    Link eka ko? :dull:
    Link eka ko? :dull:
    Link eka ko? :dull:
    Link eka ko? :dull:
    Link eka ko? :dull:
    Link eka ko? :dull:
    Link eka ko? :dull:
  • Loading…
  • Loading…
  • Loading…