akilar25
Reaction score
4,364

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • සිතල පැත්තක වෙන්න ඕනද.... :rofl:
    මොන සීතලද මෙහෙ ගිනි අව්වයි.

    මම නම් ආසම Border Collies වර්ගෙට.
    දැම්මනම් බල්ලෙක් හදන්න අදහසක් නැ මචන්. :dull:
    හැදුවොත් හදන්නේ Boeder collie, Golden retriever, german shepherd, labrador, husky වගේ breed එකක බල්ලෙක්. :yes:
    aa 35 ehemamai ban. ona ne ban man athal ekak gatte :lol: me tike weda EK ennawath time ekak ne. fiverr wedakata atha gehuwa thama anunta weda kara kara mage gig eka up kara ganna dagalanwa
    උබ thread කීපයක් කියවලා බලු පිස්සුව හැදිලා මම YouTube videos එහෙමත් බැලුවා.
    video කීපයකම දැක්කා ඔය හස්කි කියන වර්ගේ වුන් පොඩි පොඩි වචන අනුකරණය කරනවා. :D (හස්කි වෙන්න ඕන. :dull:)

    https://youtu.be/hCRDskZrUMU

    https://youtu.be/2c8MMiytwNs

    උබට පුළුවන් වෙලාවක දාපන් මචන්. බල්ලෝ ගැන උනන්දු අයට හුගක් වැදගත් වෙයි.
    අනික මේ වගේ thread පරණ වුනත් වටිනාකමින් අඩුවක් වෙන්නේ නැහැනේ.
    අඩුම තරමේ එළකිරි නැත්නම් Google search කරන කෙනෙක්ට හරි මේ විස්තර වැදගත් වෙයි.
    එක නම් ඇත්ත. උන් අයිති වෙන්නේ මොන breed එකටද මචන්.. නමක් එහෙම තියනවද..?

    උබ husky dog ගැන එහෙම thread එකක් දැම්මද...
    මේ වර්ගේත් සුපුරියි බන්. මුන්ට සාමාන්‍ය වචන කතා කරන්න පුළුවන්.
    එල මචන්.
    ලංකාවේ පාරවල් වල ඉන්නේ ලංකාවට අවේනික බල්ලෝ ජාතියක්ද බන්...?
    නැත්නම් නිකන්ම නිකන් වල් බල්ලෝද..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…