dmtx Sep 13, 2016 අයියේ විස්ලින් නිහාල් ගේ සින්දු ටික තියනවද .. http://www.elakiri.com/forum/showthread.php?t=1592536 මේ ටිකට අමතරව
අයියේ විස්ලින් නිහාල් ගේ සින්දු ටික තියනවද .. http://www.elakiri.com/forum/showthread.php?t=1592536 මේ ටිකට අමතරව
C C chathura2015 Sep 12, 2016 machan mage 2002 Vitz eke tire size eka 13. ekata galapena tire pressure eka kiyapanko?
ඉදිරියේ රාළ Sep 6, 2016 සෙමට බඩ විරේක කරන්නෙ නෑනෙ බං. ඕක දෙන්නෙ බඩේ උෂ්ණෙ බස්සවන්න නේ. උෂ්ණෙන් එන පීනස් ලෙඩ වලට නම් විරේක කරනවා තමා. මම හිතන්නෙ ඕක වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථාවක්.
සෙමට බඩ විරේක කරන්නෙ නෑනෙ බං. ඕක දෙන්නෙ බඩේ උෂ්ණෙ බස්සවන්න නේ. උෂ්ණෙන් එන පීනස් ලෙඩ වලට නම් විරේක කරනවා තමා. මම හිතන්නෙ ඕක වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථාවක්.
ඉදිරියේ රාළ Sep 6, 2016 ඕකෙන් එක පාර විරේක වෙන්නෙ නෑ. තදට විරේක වෙන්න කලින් කලු පාටට ටොයිලට යන්න ගන්නවා. ටික ටික බුරුලට යන්න ගිහින් ඊට පස්සෙයි තඩට විරේක වෙන්නේ. එනිසා කල් තියල ප්ලෑන් කරල වැඩේ කරන්න පුළුවනි.
ඕකෙන් එක පාර විරේක වෙන්නෙ නෑ. තදට විරේක වෙන්න කලින් කලු පාටට ටොයිලට යන්න ගන්නවා. ටික ටික බුරුලට යන්න ගිහින් ඊට පස්සෙයි තඩට විරේක වෙන්නේ. එනිසා කල් තියල ප්ලෑන් කරල වැඩේ කරන්න පුළුවනි.
Hasistranger Sep 3, 2016 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?p=20628212#post20628212
මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?p=20628212#post20628212
නැකැත් රාල Aug 30, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1759426 http://www.elakiri.com/forum/showthread.php?t=1759200 වෙලාවක් තිබ්බොත් මේ දෙකත් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1759426 http://www.elakiri.com/forum/showthread.php?t=1759200 වෙලාවක් තිබ්බොත් මේ දෙකත් බලන්න
upulpdn Aug 25, 2016 http://www.elakiri.com/forum/showpost.php?p=20592245&postcount=1 Can you help me to do this?
urajdrlk Aug 2, 2016 හිටු මම කෝල් එකක් දෙන්නම් මාමේ..... මුල් අවුරුද්දේ නම් ටිකක් වියදම්.... ඊට පස්සේ නම් මහ ගානක් යන්නේ නෑ බං..... හදලා බලපන්.... පට්ට....
හිටු මම කෝල් එකක් දෙන්නම් මාමේ..... මුල් අවුරුද්දේ නම් ටිකක් වියදම්.... ඊට පස්සේ නම් මහ ගානක් යන්නේ නෑ බං..... හදලා බලපන්.... පට්ට....