WhiteWalker Aug 24, 2016 වෙන කාටද තොට තමා මං මේ ලඟදිත් අර තට්ටෙ තියෙන කව්ද ගායකයෙක් නෑඹිලියක් බත් කන ෆොටෝ එකක් දාල මූ පට්ට නේද කියල අහල තිබ්බ ත්‍රෙඩ් එක හෙව්ව හොයාගන්න බැරිවුනා
වෙන කාටද තොට තමා මං මේ ලඟදිත් අර තට්ටෙ තියෙන කව්ද ගායකයෙක් නෑඹිලියක් බත් කන ෆොටෝ එකක් දාල මූ පට්ට නේද කියල අහල තිබ්බ ත්‍රෙඩ් එක හෙව්ව හොයාගන්න බැරිවුනා
3rdEye Aug 19, 2016 තාම කැපුවේ නැහැ මචන්..මාත් මේ message එකක් ගහන ගමන් උන්ට උබේ එකවුන්ට් එක fee කපන්න කියලා තව සතියකින් වගේ බලා ගන්න පුළුවන් Payoneer annual fee කපාවිද නැද්ද කියලා..තියෙන සේරම සල්ලි ගන්න හදන්නේ
තාම කැපුවේ නැහැ මචන්..මාත් මේ message එකක් ගහන ගමන් උන්ට උබේ එකවුන්ට් එක fee කපන්න කියලා තව සතියකින් වගේ බලා ගන්න පුළුවන් Payoneer annual fee කපාවිද නැද්ද කියලා..තියෙන සේරම සල්ලි ගන්න හදන්නේ
මම බෙනා Aug 18, 2016 සිරාවට බන්.හැබැයි ඕක සිරා සිද්දියක් මගෙ යාලුවෙක්ට උන..මම ඒක මට උනා වගේ දැම්මා.දැන් හරිනේ