JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Last Activity: Today 10:32 PM
    Current Activity: Viewing Thread තනිකම කියන්නේ මොකක්ද කියල ඇහුවොත් මෙයාව ප
    එළකිරියේ ත්රෙඅඩ් දමා ලිදට වැටීම කලාවක් නම් ජේසන් බලු කුක්කා එහි පිකසෝය :baffled::rofl:

    මේ මට කෙලවිලා..නෙට් එන්නවත් බැරි වෙන ලයින් එකක් තියෙන්නේ :(
    මොකද මචන් ලිදේ වැටිලා වැටිලා ගොඩ ඒමක් නැහැ වගේ :P
    අර පිටිපස්සෙන් ඇහිච්චි දඩි-බිඩි මියුසික් එක වෙනුවට නියම මියුසික් එක තිබ්බ නං....ටු බී ප්‍රිසයිස්.....
    උන්ගෙ කවුරු ආවත් එකයිනෙ බං රටට ප්‍රතිපත්තියක් තියෙනව ඒකට අනුව වැඩ :sorry: :sorry:
    අපේ තමා ආණ්ඩු මාරු වෙද්දි තාප්ප වල හිටං පාට මාරු වෙන්නෙ :sorry: :sorry:
    මට නං ඌ ගැන මෙලෝ අවබෝධයක් නෑ "ක්ලින්ටන්ට තමන්ගෙ මිනිහ සතුටු කරන්න බැරුව කොහොම ඇමරිකාවෙ ජනතාව සතුටු කරන්නෙ" කියල කිව්ව කියල නං දන්නව :lol: :lol:
    අයි උබට එහෙම හිතුනේ නැද්ද කුකුලෝ :P
    නොදොකින්..මට හිතුනේ බන් ඒ Anti BBS හරි,ඩයස් කොල්ලා කියලා...ආතල් එකක්ත දාපු එකක් වගේ..කටිඉය සිරා අරන් පොස්ට් දාලා :P
    උට කොණ්ඩෙ වවන්නත් නැතුව ඇති got shooting නිසා :sorry: :sorry:
    මං දැක්කෙ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ :sorry::sorry:
  • Loading…
  • Loading…
  • Loading…