Gayan_BC
Reaction score
847

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹ ෆෝන් එකෙන් නේද ඉන්නේ.
    අව්ලක් නෑ මචන්.අපිට දවස් තියෙනවා තව
    App eke wistara danne na.. Me tike niwadu ne ratawal wala.. January kiyannam. Samples tiyenawa nam pennanna hadaganna.. Set unoth kiyannam
    ubata mobile app developing puluwan da? loku jobak nam newe app ekakata client kenek ekek hewwa.. january one kiyala..
    වැටෙන්ඩ එපා මචන්,ජීවිතේ නැති කරගන්ඩ ය්නඩ එපා.ඒක හෙන මෝඩ වැඩක්,අර මිනිස්සු දැන් එක්තරා වේදනාවකින් දුකකින් ඉන්නවනම් උඹ එහෙම දෙයක් කලොත් ඒ මිනිස්සු තවත් නැත්තටම වැටෙයි,මචන් මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ,වරදින්නෙත් නෑ... :)

    ඒ නිසා වැ‍ටුන තැනින් ගොඩට එන එක උඹටම බාරයි,ජොබ් එකක් හොයාගන්ඩ පොඩි හරි,හොයලා ඉස්සෙල්ල නය ටික බේරගන්ඩ,මුලින් හිටිය තත්වෙ එක්ක උඹට සාමන්‍ය ජොබක් කරන්ඩ සමහරවිට ලැජ්ජ ඇති,එහෙම හිතන්ඩ එපා,හැමෝම ගැන හිතලා ඉස්සෙල්ලා ජොබක් හොයාගනින්,එක නයක් ගෙවන්ඩ තව ණය ගන්ඩ එපා....

    මොලේ කල්පනා කරලා ඉස්සරහට ජීවත් වෙන්ඩ :) සාමන්‍ය මට්ටමෙන් ජීවත් වෙයන් මචන්,මෙකේ උන් කියන පෙලක් දේවල් ගනන් ගන්ඩ එපා,මොලේ කල්පනා කරලා ජීවත් වෙන්ඩ හැමොම ගැන හිතලා,උඹට ජය :)
    matai ekitai kisima awllk na bt ape gedarin henama awl macn wadeta epa wela inne mata nam ale manda broooo
    machn uba sirawata badala inne ubata wda use ekkda,,matath oya case eka tynawa epa wela inne bn,gedarin kamathi na
    macho yaluvanta kiyala apita suport ekak aran dipan,,ubavath api member kenek karanava,,ubatath vadak karanna puluvan ethakota ,,samajayata
    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    http://www.elakiri.com/forum/showthread.php?t=1764598

    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D

    වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
  • Loading…
  • Loading…
  • Loading…