වැටෙන්ඩ එපා මචන්,ජීවිතේ නැති කරගන්ඩ ය්නඩ එපා.ඒක හෙන මෝඩ වැඩක්,අර මිනිස්සු දැන් එක්තරා වේදනාවකින් දුකකින් ඉන්නවනම් උඹ එහෙම දෙයක් කලොත් ඒ මිනිස්සු තවත් නැත්තටම වැටෙයි,මචන් මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ,වරදින්නෙත් නෑ...
ඒ නිසා වැටුන තැනින් ගොඩට එන එක උඹටම බාරයි,ජොබ් එකක් හොයාගන්ඩ පොඩි හරි,හොයලා ඉස්සෙල්ල නය ටික බේරගන්ඩ,මුලින් හිටිය තත්වෙ එක්ක උඹට සාමන්ය ජොබක් කරන්ඩ සමහරවිට ලැජ්ජ ඇති,එහෙම හිතන්ඩ එපා,හැමෝම ගැන හිතලා ඉස්සෙල්ලා ජොබක් හොයාගනින්,එක නයක් ගෙවන්ඩ තව ණය ගන්ඩ එපා....
මොලේ කල්පනා කරලා ඉස්සරහට ජීවත් වෙන්ඩ

සාමන්ය මට්ටමෙන් ජීවත් වෙයන් මචන්,මෙකේ උන් කියන පෙලක් දේවල් ගනන් ගන්ඩ එපා,මොලේ කල්පනා කරලා ජීවත් වෙන්ඩ හැමොම ගැන හිතලා,උඹට ජය
