dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ජෝක් එකක් නෙවෙයි නේද :rolleyes::( නම පොඩ්ඩක් අමුතුයි ඒකයි ඇහුවේ :sorry:
    Prescription නැතුව දෙයිද?
    බෙහෙතක් මුකුත් දන්නේ නැද්ද?
    ට්‍රයි කරලා බලන්න.බෙහෙතකට හරි ගියේ නැත්තන් ඉතින් අනිවා හිතින් හදාගත්ත ප්‍රශ්නයක් තමා :(
    ගානට හිටියම ඉවරයි. දැන් බලපන් රත්තරං උනත් කට්ටියට උදව් කරනවා.. ඒත් ලස්සනට ඌ ඒවා කරන්නේ අතේ දුරින් තියාගෙනනේ..ඒක තමයි ක්‍රමේ... මේකේ ෆේක් අටෝගෙන අපෙන්ම උදව් ගත්ත උන් ෆන් ගන්න හැංගිලා අපිටම අරිනවා.. දැන්වත් උඹට ඒක තේරිලා නං තියෙන්නේ ලොකු දෙයක් සිරාවටම..
    කිඹුලා අ‍යි‍යේ.. මොනවා හරි කෑමක් හදලවත් අපිට බලන්න දාන්නකෝ අෆ්ෆා..
    විල්තෙරත් නැති හින්දා හරියට සිංදුවක් වත් අහන්න නෑ.
    ස්දූදි‍යි......ජෙ‍යින් ජෙ‍යිමි වීවා අ‍යි‍යී.......:rofl:
    කිඹුලා අ‍යි‍යේ.......අනෝදා වලින් බීමක් හදන්න ඇහැක්ලු නේද? :oo:
    පොඩ්ඩක් කි‍යා දෙන්න පුලුවන්ද හදන විදි‍ය. :D
    http://chandimagomes.blogspot.com/ මේ බ්ලොග් එක කියවල බලන්න . මන් එදා කිවූවේ හම්බන්තොට වාරයේ කතාව . මේකේ තියනවා කියවල බලන්නකෝ . වටිනා කරුණු ටිකක් එකතුවෙයි . පුළුවන් වෙලාවක හම්බ වෙන්න එන්නම්කො .
    අහ්හ් කිඹුලා අයියේ, ගොඩක් කාලෙකට පස්සේ අද ආවේ. දැන් වැඩිය මේ පැත්තට එවෙන්නේ නැහැ. කොහොමද ඉතින්? මොකුත් අවුලක් නිසා නෙමෙයි. වැඩත් එක්ක එන්න වෙන්නේ නෑ.

    (දැන් අයියේ එහෙම බෑනේ පවුල් වෙලා මං )
    pm ekak danna baluwa inbox full.
    podi dath seen ekak tiyenawa
    mage dath 3 puroganna kiyala giya mehe clinic ekakata
    doka ekak purawala kiwwa anit ewa purawanna ba ewa dath athare hil kiyala.
    eth ewa asse kama gihin kasanawa wage ridenawa. mokadda ban karanne ewata purawanna bari nam.
    අහ්හ් කිඹුලා අයියේ, ගොඩක් කාලෙකට පස්සේ අද ආවේ. දැන් වැඩිය මේ පැත්තට එවෙන්නේ නැහැ. කොහොමද ඉතින්? මොකුත් අවුලක් නිසා නෙමෙයි. වැඩත් එක්ක එන්න වෙන්නේ නෑ.

    (දැන් අයියේ එහෙම බෑනේ පවුල් වෙලා මං :P )
    දත් මාමේ.. අමර දේව සර් ගැන කරන ෂෝ එකට එලකිරි වාසීන් දැනුවත් කරන්න ත්‍රෙඩ් එකක් දාමුද?
    Last Activity: Today 02:25 PM
    Current Activity: Viewing Thread කෙල්ලට වඩා කොටයි
  • Loading…
  • Loading…
  • Loading…