thilan996 Feb 22, 2017 බෙහෙතක් මුකුත් දන්නේ නැද්ද? ට්රයි කරලා බලන්න.බෙහෙතකට හරි ගියේ නැත්තන් ඉතින් අනිවා හිතින් හදාගත්ත ප්රශ්නයක් තමා
බෙහෙතක් මුකුත් දන්නේ නැද්ද? ට්රයි කරලා බලන්න.බෙහෙතකට හරි ගියේ නැත්තන් ඉතින් අනිවා හිතින් හදාගත්ත ප්රශ්නයක් තමා
thanujaka Feb 14, 2017 ගානට හිටියම ඉවරයි. දැන් බලපන් රත්තරං උනත් කට්ටියට උදව් කරනවා.. ඒත් ලස්සනට ඌ ඒවා කරන්නේ අතේ දුරින් තියාගෙනනේ..ඒක තමයි ක්රමේ... මේකේ ෆේක් අටෝගෙන අපෙන්ම උදව් ගත්ත උන් ෆන් ගන්න හැංගිලා අපිටම අරිනවා.. දැන්වත් උඹට ඒක තේරිලා නං තියෙන්නේ ලොකු දෙයක් සිරාවටම..
ගානට හිටියම ඉවරයි. දැන් බලපන් රත්තරං උනත් කට්ටියට උදව් කරනවා.. ඒත් ලස්සනට ඌ ඒවා කරන්නේ අතේ දුරින් තියාගෙනනේ..ඒක තමයි ක්රමේ... මේකේ ෆේක් අටෝගෙන අපෙන්ම උදව් ගත්ත උන් ෆන් ගන්න හැංගිලා අපිටම අරිනවා.. දැන්වත් උඹට ඒක තේරිලා නං තියෙන්නේ ලොකු දෙයක් සිරාවටම..
Mr.Tom Feb 11, 2017 කිඹුලා අයියේ.. මොනවා හරි කෑමක් හදලවත් අපිට බලන්න දාන්නකෝ අෆ්ෆා.. විල්තෙරත් නැති හින්දා හරියට සිංදුවක් වත් අහන්න නෑ.
කිඹුලා අයියේ.. මොනවා හරි කෑමක් හදලවත් අපිට බලන්න දාන්නකෝ අෆ්ෆා.. විල්තෙරත් නැති හින්දා හරියට සිංදුවක් වත් අහන්න නෑ.
Rex921 Feb 4, 2017 කිඹුලා අයියේ.......අනෝදා වලින් බීමක් හදන්න ඇහැක්ලු නේද? පොඩ්ඩක් කියා දෙන්න පුලුවන්ද හදන විදිය.
thilina.rp Jan 31, 2017 http://chandimagomes.blogspot.com/ මේ බ්ලොග් එක කියවල බලන්න . මන් එදා කිවූවේ හම්බන්තොට වාරයේ කතාව . මේකේ තියනවා කියවල බලන්නකෝ . වටිනා කරුණු ටිකක් එකතුවෙයි . පුළුවන් වෙලාවක හම්බ වෙන්න එන්නම්කො .
http://chandimagomes.blogspot.com/ මේ බ්ලොග් එක කියවල බලන්න . මන් එදා කිවූවේ හම්බන්තොට වාරයේ කතාව . මේකේ තියනවා කියවල බලන්නකෝ . වටිනා කරුණු ටිකක් එකතුවෙයි . පුළුවන් වෙලාවක හම්බ වෙන්න එන්නම්කො .
Chathuranga1 Jan 27, 2017 අහ්හ් කිඹුලා අයියේ, ගොඩක් කාලෙකට පස්සේ අද ආවේ. දැන් වැඩිය මේ පැත්තට එවෙන්නේ නැහැ. කොහොමද ඉතින්? මොකුත් අවුලක් නිසා නෙමෙයි. වැඩත් එක්ක එන්න වෙන්නේ නෑ. (දැන් අයියේ එහෙම බෑනේ පවුල් වෙලා මං )
අහ්හ් කිඹුලා අයියේ, ගොඩක් කාලෙකට පස්සේ අද ආවේ. දැන් වැඩිය මේ පැත්තට එවෙන්නේ නැහැ. කොහොමද ඉතින්? මොකුත් අවුලක් නිසා නෙමෙයි. වැඩත් එක්ක එන්න වෙන්නේ නෑ. (දැන් අයියේ එහෙම බෑනේ පවුල් වෙලා මං )
shaminda peiris Jan 11, 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1437174 මේක ආයිමත් පටන් ගන්නකෝ
K K knight11 Jan 8, 2017 PMs not working, Have you got the original version of this song ? http://www.elakiri.com/forum/showthread.php?t=1780154
PMs not working, Have you got the original version of this song ? http://www.elakiri.com/forum/showthread.php?t=1780154
geethq Jan 5, 2017 pm ekak danna baluwa inbox full. podi dath seen ekak tiyenawa mage dath 3 puroganna kiyala giya mehe clinic ekakata doka ekak purawala kiwwa anit ewa purawanna ba ewa dath athare hil kiyala. eth ewa asse kama gihin kasanawa wage ridenawa. mokadda ban karanne ewata purawanna bari nam.
pm ekak danna baluwa inbox full. podi dath seen ekak tiyenawa mage dath 3 puroganna kiyala giya mehe clinic ekakata doka ekak purawala kiwwa anit ewa purawanna ba ewa dath athare hil kiyala. eth ewa asse kama gihin kasanawa wage ridenawa. mokadda ban karanne ewata purawanna bari nam.
JesonRulez Dec 20, 2016 අහ්හ් කිඹුලා අයියේ, ගොඩක් කාලෙකට පස්සේ අද ආවේ. දැන් වැඩිය මේ පැත්තට එවෙන්නේ නැහැ. කොහොමද ඉතින්? මොකුත් අවුලක් නිසා නෙමෙයි. වැඩත් එක්ක එන්න වෙන්නේ නෑ. (දැන් අයියේ එහෙම බෑනේ පවුල් වෙලා මං )
අහ්හ් කිඹුලා අයියේ, ගොඩක් කාලෙකට පස්සේ අද ආවේ. දැන් වැඩිය මේ පැත්තට එවෙන්නේ නැහැ. කොහොමද ඉතින්? මොකුත් අවුලක් නිසා නෙමෙයි. වැඩත් එක්ක එන්න වෙන්නේ නෑ. (දැන් අයියේ එහෙම බෑනේ පවුල් වෙලා මං )
Mr.Tom Dec 2, 2016 ලොකු අයියේ ත්රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1774697
Mr.Tom Dec 1, 2016 දත් මාමේ.. අමර දේව සර් ගැන කරන ෂෝ එකට එලකිරි වාසීන් දැනුවත් කරන්න ත්රෙඩ් එකක් දාමුද?
Dhanushka.N Nov 25, 2016 මචන් කාලෙකින් නුලක් දැම්ම.පොඩ්ඩක් බලල සප් එකක් දෙන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1773588
මචන් කාලෙකින් නුලක් දැම්ම.පොඩ්ඩක් බලල සප් එකක් දෙන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1773588