keerthi.mac Aug 13, 2017 http://www.elakiri.com/forum/showthread.php?t=1810525 මචන්.. උබට සමහර විට වැදගත් වෙයි.
Hasistranger Jun 29, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1805029
SHEHAN_GIWANTHA Jun 13, 2017 Please join with us and share your experience http://www.elakiri.com/forum/showthread.php?t=1801869
crazybuddy May 20, 2017 හලෝ අයියෙ.. කොහොමද ජීවිතේ.. මේකෙ පහුගිය කාලෙ පරණ අය මිසිං වෙලා හිටියනේ.. මටත් අන්තිමේ එපා වෙලා ගියා.. ආයි කට්ටිය එනව දැක්කා ඒකයි ලොග් උනේ.. ලොග් නොවුනට මං ගෙස් කෙනෙක් විදියට ත්රේඩ් එහෙම බැලුවා.. මට ලොග් වෙන්න හිතක් ආවෙ නෑ..
හලෝ අයියෙ.. කොහොමද ජීවිතේ.. මේකෙ පහුගිය කාලෙ පරණ අය මිසිං වෙලා හිටියනේ.. මටත් අන්තිමේ එපා වෙලා ගියා.. ආයි කට්ටිය එනව දැක්කා ඒකයි ලොග් උනේ.. ලොග් නොවුනට මං ගෙස් කෙනෙක් විදියට ත්රේඩ් එහෙම බැලුවා.. මට ලොග් වෙන්න හිතක් ආවෙ නෑ..
thilina.rp May 12, 2017 ටොම් අයියේ sorry කියන්නත් බැරි වුනා අපි ගිහිල්ල ආවා .පොර දැන් අවුලක් නැතුව ඉන්නවා . ලෙඩේ තියනවා කියල දැනගෙනත් ඕනෙම පෙශන්සලා ටිකක් බලල තමයි හොස්පිටල් ගිහිල්ල තියෙන්නේ .
ටොම් අයියේ sorry කියන්නත් බැරි වුනා අපි ගිහිල්ල ආවා .පොර දැන් අවුලක් නැතුව ඉන්නවා . ලෙඩේ තියනවා කියල දැනගෙනත් ඕනෙම පෙශන්සලා ටිකක් බලල තමයි හොස්පිටල් ගිහිල්ල තියෙන්නේ .
sasliit Apr 28, 2017 විනිසුරු තුමනි Fb වෙත ගොස් පහත දැක්වෙන අහවල් එක සර්ච් කර ඇඩ් වෙන්න elakiri 2017 awords judge panel මෙය කිඹුල් පතයා විසින් මුදල් ගෙවා කල දැන්වීමකි.
විනිසුරු තුමනි Fb වෙත ගොස් පහත දැක්වෙන අහවල් එක සර්ච් කර ඇඩ් වෙන්න elakiri 2017 awords judge panel මෙය කිඹුල් පතයා විසින් මුදල් ගෙවා කල දැන්වීමකි.
Hasistranger Apr 18, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1793914