crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල...වලිනම් කොහෙත් එහෙමම තමා බන්...ආපහු කොහෙවත් යන්නෑ උබ
    adoo yakooo

    ubage comment ekak dekke adai neh... uba kawadda yakkoo online awe... moko ban une ubata... apita nam amathaka neh ubalawa.. mam sure nethi nisa dethun parak ma comment eke user ID eka beluwa bn.. :P dekka gaman mee awe duwan.. ela ela machn digatama waren..
    Ammata siri. Kohomada bun. Koheda gihin hitiye. Kohomada wase dese. Pawulak pansalakwath unada?
    හා හා හොදමයි හොදමයි
    අනිවා අනිවා.. මේ FB ඉන්නවැයි දැං ?
    වැඩ අධික කාලයක්. පුලුපුලුවන් විදියට මැනේජ් කරගෙන යනවා
    කොහෙද බන් ගියේ මෙච්චර දවසක් ..හොයපු තරමක්
    උඹලා ගියාම ආයේ ලොවෙත් කොහෙද මකබෑවිලාද හොයන්න බෑනේ :(
    හොඳින් ඉන්නවා බං. අවුලක් කියන්නේ ඉතින් ඇකඩමික් වැඩ වලට හිර වෙලා නිසා වෙන දේවල් කරන්න තියෙන කාලේ අඩුයි. කනාවට වගේ කිරියට ඇවිත් යනවා ත්‍රෙඩ් එකකටවත් සෙට් වෙන්න වෙලාවක් නැහැ. උඹට කොහොමද?
    එල එල දිගටම එන්න.
    වැදගත් ත්‍රෙඩ් දාන අය මේකේ අඩු වෙයි නැත්තම්.
    එකෙක් දෙන්නෙක්ගෙ වැඩ හින්දා ගොඩ දෙනෙක් එන්නැතිව හිටියා කලින් ටිකේ.
    ඒත් දැන් ආයිත් කට්ටිය එන්න පටන් අරන්.
    අඩෝ කාලෙකට පස්සෙ කොහෙද ගිහින් හිටියෙ
    හොදින් ඉන්නවා මල්ලි.
    ඔයා ආපු එක ගැන සතුටුයි. :)
  • Loading…
  • Loading…
  • Loading…