djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිංදුව හොදයි ඈ....
    හඩ ටිකක් බේස් වුණා නං තවත් හොදා වගේ....
    ඒව මයික් සෙටින්ග්ස් වලින් හදතැකි.
    එච්චර පොඩි කාලෙකට මොනව කරන්නද යකෝ..
    උඹට වැඩක් අල්ල ගන්නම මාස තුනක් විතර යයි මගේ ෆීල්ඩ්ස් වල..
    උබේ ෆීල්ඩ් එකෙන් උඹට අල්ලගන්න පුළුවන් විදියේ ජොබ් නං නෑ මිනිහෝ
    නෑ බන්.. කුරුණැගල පැත්තේ යන්න ඕනි ටුවර් එකක්..
    මෝඩ පකෝ..
    අන්න ඒක තමයි කියන්නේ නොදන්න පකවල් වලට දන්නවා වගෙ කට දාන්න එපා කියල..
    උඹ කොහෙද ඉතිං කැරි පණ්ඩිතයනේ නොදන්න මගුල් වලට නිකං දන්නවා වගේ කට දාල කියවන්නේ..
    විලි ලැජ්ජාවක් තියෙන එකෙක්ද උඹ ඉතිං ඔට්ටුව පැරදුනොත් අකවුන්ට් එක දෙනවා කියපු එකානේ කෝ දුන්නද දුන්නද...:rofl:
    මිනිහෝ හතු පැකට් කියන්නේ කරෝල නෙමෙයි අව්වේ දාල වේලන්න..
    හතු පැකට් තම්බන්නේ හුමාලෙන් ජීවාණුහරණය කරන්න..
    අනේ උඹ පොන්නය දන්න ජීවාණුහරණේ..:rofl:
    පැය තුනක් මිනිමම් හොදට හුමාලෙන් පැකට් ටික තැම්බෙන්න ඕනේ..
    අව්වේ පුච්චපං නැව් නෙමේ තොගේ ඇටේ..
    දන්න හුත්තක් කතාකරපං අයිසේ..
    ගිහිං ඔට්ටුව දිනපු එකාට අකවුන්ට් එක දීපං..:rofl:
    සිරාවට බන්...මමත් මේ පට්ට අවුලෙන් ඉන්නෙ රිපීට් එක්ක සෙට් වෙලා,
    හෙන අවුල් බන් එහෙම උනාම...බොක සෙට් වෙන එකේ ඉවරයක් නෑ ඒ නිසා :(
    හීහී මොන රටද අපි වගේ නරි පඩයිට.. :lol:
    මොකො වෙන්නෙ මචන්...ජීවිතේ කොහොමැයි :) <3
    රට ගියෙ නෑ මචන්..කව්ද කිව්වේ...
    ස්ටඩීස් නිසා පැත්ත ගහලා උන්නේ..මේ ටිකේ නිවාඩු :)
    අලෝ බොස් කොහොමද,මම අද ඔයාට මැසේජ් එක්ක දාන්ඩ හැදුවෙ, :D අමතක උනා...
    මොකො වෙන්නේ කියන්ඩකෝ ඉතින් :)
    ඔහෙ ඉන්නව මචන් මේ දවස වල ගෙදරට වෙලා
  • Loading…
  • Loading…
  • Loading…