Thoppi_Chaminda
Reaction score
1,004

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උට ඒව වැඩක් නෑ මෙහෙ ඇවිත් කියයි දොරෙං එබුන කියල :baffled:
    උඹ කව්ද බලන්න ජනේලෙන් එබිල බලල කැත්ත හොයං එද්දි ඌ එලකිරි ඇවිත් thread එකකුත් දාල තියෙයි චමින්ද ජනේලෙන් එබුන කියල :sorry:
    පරිස්සමින් උඹේ ගේ ගාවට ඇවිත් චමින්ද... ගායි ඈ :baffled: ඕක ඔය වගේ වැඩ කල්ල තියෙනව :baffled:
    ඒ පැත්තෙ ගියෙම නෑ ඉවරයක් වෙනකං යන්නෙත් නෑ :no:
    අපු දෙක බැලුව ඉතිං අනික් ඔක්කොම එනකං ඉන්නව කියන්නෙ ඉස්කෝලෙ නිවාඩු මාසෙත් ගෙවෙනකං එලකිරි එන්න වෙන්නෑ ඔන්න ඔහෙ ආව ඒ හින්ද :baffled:
    ඌ මට ඊයෙද කොහෙද මැසේජ් කරලත් තිබ්බානෙ
    පිස්සු නැතුව ඌට එන්න කියපන්
    ඌ මේක දැන් නැවත්තුවොත් අර ෆේස්බුක් එකේ ආතල් දෙන පොන්නයා හිතයි ඌට බයේ නැවත්තුවා කියලා
    අනේ මෝඩයො. ලෝකෙ ඉන්න පට්ටම කෙල්ලො ලංකාවෙ කොල්ලො හොයාගෙන ලංකාවට එන්නෙ. දැන් හුගක් අපේ කොල්ලො සෙට් වෙන්නෙ ෆ්‍රෙන්ච්, රෂියන්, ජර්මන් කෙල්ලො එක්ක. අපේ කොල්ලන්ගෙ අඩුවක් තියනවනම් එහෙම සුපිරි කෙල්ලො අපේ උන්ට සෙට් වෙයිද. මේ ලෝකෙ කොල්ලො හොයාගෙන කෙල්ලො එන රටක් තියනවනම් ඒ ලංකාව විතරයි. අපේ කොල්ලන්ට එච්චර කැමැත්තක් තියෙන්නෙ. ඉතින් ලංකාවෙ ගෑනු කොච්චර ලොකු ලයින් දැම්මත් උන්ව ගනන් ගන්නෙ නෑ අපි.
  • Loading…
  • Loading…
  • Loading…