අපෝ හැදෙන කෝඩ් එක කලින් පෙන්නන එක ගේමක් නෑ.. නමුත් type කරන අතර මගදි මොකක් හරි වෙනස් කරන්න උනොත් ඔක්කෝම text එක replace වෙනවා අලුත් style එකෙන්. ඒකනේ තියෙන අවුල.
දැනට thread quick reply box එකට විතරයි මේක වැඩ කරන්න හැදුවේ. පස්සේ මම කිරියේ ටෙක්ස්ට් එකක් ගහන්න තියෙන හැම ෆීල්ඩ් එකටම මේක වැඩ කරන්න හදන්නම්කෝ.