The_Killer Aug 9, 2017 ගනින් මම අලුතින් එලකිරියට හදපු extension එක බ්රෝ. උබව සිලෙක්ට් කළා ටෙස්ටින් කරන්න. :P Mozilla එක තවම update කලේ නෑ. Chrome නම් මේක හොදා. http://www.mediafire.com/file/3j25snk7src4o2z/ElaKiri_Quick_Reply_Extension_v1.2.1.crx
ගනින් මම අලුතින් එලකිරියට හදපු extension එක බ්රෝ. උබව සිලෙක්ට් කළා ටෙස්ටින් කරන්න. :P Mozilla එක තවම update කලේ නෑ. Chrome නම් මේක හොදා. http://www.mediafire.com/file/3j25snk7src4o2z/ElaKiri_Quick_Reply_Extension_v1.2.1.crx
The_Killer Apr 17, 2017 අපේ පැරිස් අක්කට වෝට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love: >> Vote 4 Paris <<
richlife Apr 15, 2017 සුබම අලුත් අවුරුද්දක් වේවා මචන්.. (පොඩි පොඩි කරදර කතන්දර ගොඩක මචන් ඉන්නේ.. කලාතුරකින් තමයි එලකිරිය පැත්තේ එවෙන්නේ... ) හිමින් විස්තර කියන්නම්කෝ..
සුබම අලුත් අවුරුද්දක් වේවා මචන්.. (පොඩි පොඩි කරදර කතන්දර ගොඩක මචන් ඉන්නේ.. කලාතුරකින් තමයි එලකිරිය පැත්තේ එවෙන්නේ... ) හිමින් විස්තර කියන්නම්කෝ..
willpower Apr 14, 2017 සුභ අළුත් අවුරුද්දක් Executer.ලැබුවා වු අවුරුද්දෙදි සියළු යහපත් සිතුම් පැතුම් සඵල වෙන්නෙ ඔන.