WhiteWalker Sep 8, 2017 hi :) ක්රමයක් දන්නව නම් කියන්න :) blood tests වල ගාන දැනගන්නයි ඕනෙ :sorry: http://www.elakiri.com/forum/showthread.php?p=22205182
hi :) ක්රමයක් දන්නව නම් කියන්න :) blood tests වල ගාන දැනගන්නයි ඕනෙ :sorry: http://www.elakiri.com/forum/showthread.php?p=22205182
chootyputha1 Sep 8, 2017 Ube kella ubata boot eka tiyanna ithaaa asannai pute. Me weleth u ekka ukulu mukulu karan athi.
chootyputha1 Sep 8, 2017 රාජන් දෙ යාර් බුලෙයා සුන්ලේ පුකාර් බුලෙයා.. තූ හී තො යාර් බුලෙයා මුර්ශිද් මෙරා..මුර්ශිද් මෙරා... තේරා මුකාම් කම්ලේ සර්හද්කෙ පාර් බුලෙයා.... පර්වර්දිගාර් බුලෙයා හාෆිස් තෙරා..මුර්ශිද් මෙරා.....//
රාජන් දෙ යාර් බුලෙයා සුන්ලේ පුකාර් බුලෙයා.. තූ හී තො යාර් බුලෙයා මුර්ශිද් මෙරා..මුර්ශිද් මෙරා... තේරා මුකාම් කම්ලේ සර්හද්කෙ පාර් බුලෙයා.... පර්වර්දිගාර් බුලෙයා හාෆිස් තෙරා..මුර්ශිද් මෙරා.....//
gayankuwait Sep 2, 2017 http://www.elakiri.com/forum/showthread.php?p=22176923&posted=1#post22176923 awadi weyalla yakune
R R rathnakumara.shn Aug 29, 2017 machan ube phone number eka deepan machan.loku udawwaka machan. 0715425131
crazybuddy Aug 21, 2017 අන්න ඒකනේ බං.. හූනු බිජ්ජක් තරම් ඇති ඒක.. ඕක කාලා කොහෙ බඩ පුරවාගන්නද.. කොළඹ ගිහින් ඕක කාලා ගෑස්ට්රයිටීස් හදන් එන්න ඇහැකි.. අනිත් එව්වා නම් අමුතු මෙව්වා එකක් තියෙන පාටයි බං.. ඕවා චයිනීස් රෙස්ටුරන්ට් වලද තියෙන්නෙ.. මෙහේ ඕව නෑ බං.. තව අවුරුදු ගාණක් යයි එන්න.. බලමුකො ආපු දවසට කාලා..
අන්න ඒකනේ බං.. හූනු බිජ්ජක් තරම් ඇති ඒක.. ඕක කාලා කොහෙ බඩ පුරවාගන්නද.. කොළඹ ගිහින් ඕක කාලා ගෑස්ට්රයිටීස් හදන් එන්න ඇහැකි.. අනිත් එව්වා නම් අමුතු මෙව්වා එකක් තියෙන පාටයි බං.. ඕවා චයිනීස් රෙස්ටුරන්ට් වලද තියෙන්නෙ.. මෙහේ ඕව නෑ බං.. තව අවුරුදු ගාණක් යයි එන්න.. බලමුකො ආපු දවසට කාලා..
dinuka rukshan Aug 20, 2017 එල එල බං.. ජොබක් සෙට් කරන් කොහොම හරි ගොඩ පලයන්.. දැනටත් තොපි කාලෙ නාස්ති කලා වැඩියි..
crazybuddy Aug 20, 2017 දැන් එක ලබ්බක්වත් නෑ බං.. තිබ්බත් එන්නෙත් නෑ පරණ උන්.. සචියලා, සැසාලා, නුවන් අයියලා හිටියත් වැඩි සද්දයක් නෑනේ බං.. ඒ කාලෙ මතක් වෙද්දිත් දුකයි බං.. පට්ට ෆන් ගත්තෙ..
දැන් එක ලබ්බක්වත් නෑ බං.. තිබ්බත් එන්නෙත් නෑ පරණ උන්.. සචියලා, සැසාලා, නුවන් අයියලා හිටියත් වැඩි සද්දයක් නෑනේ බං.. ඒ කාලෙ මතක් වෙද්දිත් දුකයි බං.. පට්ට ෆන් ගත්තෙ..