Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹලට කෙල්ලෙක්ගෙ මොකක් දැක්කමද ගොඩක්ම turn on වෙන්නෙ?
    රාජන් දෙ යාර් බුලෙයා
    සුන්ලේ පුකාර් බුලෙයා..
    තූ හී තො යාර් බුලෙයා
    මුර්ශිද් මෙරා..මුර්ශිද් මෙරා...
    තේරා මුකාම් කම්ලේ
    සර්හද්කෙ පාර් බුලෙයා....
    පර්වර්දිගාර් බුලෙයා
    හාෆිස් තෙරා..මුර්ශිද් මෙරා.....//
    උඹට මැසේජ් එකක් එවන්න පී එම් ක්ලියර් කරපංකෝ පොඩ්ඩක්.... :D
    ලොකු පුතේ නුඹට අමතක වෙනවාද
    අද තමයි මගේ පින් පඩි දවස... :)
    මං හොදින් ඉන්නවා මූසල බල්ලෝ උඹලට කොහොමද?
    අන්න ඒකනේ බං.. හූනු බිජ්ජක් තරම් ඇති ඒක.. ඕක කාලා කොහෙ බඩ පුරවාගන්නද.. කොළඹ ගිහින් ඕක කාලා ගෑස්ට්‍රයිටීස් හදන් එන්න ඇහැකි.. :lol:

    අනිත් එව්වා නම් අමුතු මෙව්වා එකක් තියෙන පාටයි බං.. ඕවා චයිනීස් රෙස්ටුරන්ට් වලද තියෙන්නෙ.. මෙහේ ඕව නෑ බං.. තව අවුරුදු ගාණක් යයි එන්න.. බලමුකො ආපු දවසට කාලා..
    මොනා වලින්ද බං හදන්නෙ.. මම කාලා නෑ දැකලවත් නෑ කියහංකො..
    අහ්හ් සිංහලයෝ, ඔන්න අතිගරු බඩි උතුමන් සම්ප්‍රාප්ත වෙලා...
    එල එල බං.. ජොබක් සෙට් කරන් කොහොම හරි ගොඩ පලයන්.. දැනටත් තොපි කාලෙ නාස්ති කලා වැඩියි..
    දැන් එක ලබ්බක්වත් නෑ බං.. තිබ්බත් එන්නෙත් නෑ පරණ උන්.. සචියලා, සැසාලා, නුවන් අයියලා හිටියත් වැඩි සද්දයක් නෑනේ බං.. :( ඒ කාලෙ මතක් වෙද්දිත් දුකයි බං.. පට්ට ෆන් ගත්තෙ..
    ඒකනේ.. දිණූෂයට කියලා හරි චැට් ත්‍රේඩ් එකක් දම්මවන්න ඕන.. :(
  • Loading…
  • Loading…
  • Loading…