Mr.Tom Nov 4, 2017 තරුණ කාලේ බිසී උනාට කමක් නෑ. ඔන්ලයින් කාලේ නාස්ථි වෙනවට වඩා ඒක හොදයි නංගි. හැබැයි සතියකට සැරයක්, මාසෙකට සැරයක් වත් ලොග් වෙනව නම් ඉතිං හොදයි.
තරුණ කාලේ බිසී උනාට කමක් නෑ. ඔන්ලයින් කාලේ නාස්ථි වෙනවට වඩා ඒක හොදයි නංගි. හැබැයි සතියකට සැරයක්, මාසෙකට සැරයක් වත් ලොග් වෙනව නම් ඉතිං හොදයි.
paris Nov 4, 2017 hehe ow aiye kaalekin awe. busy aiye log wenna welawak hambune na.. apith hondin innawa aiye.
harindugamlath Oct 18, 2017 බයවෙන්න එපා එන අය එකෙක්වත් අවුල් එවුන් නෙමේ. කට්ටිය ඊට කලින් දවසෙ ගිහිල්ල ඔක්කොම ලෑස්තිකරනව පොත් වෙන්කරල. මටත් ගොඩක් වෙලාවට දෙන දවසෙම යන්න වෙයි අයියෙ මං අපේ එක්කෙනා එක්ක යන්නෙ රෑ නවතින්න අමාරුයි තාම. අයියට එන්න පුලුවන් වුනොත් ඔලුවදාල යන්න එන්න පොත් බෙදල දෙන දවසට.
බයවෙන්න එපා එන අය එකෙක්වත් අවුල් එවුන් නෙමේ. කට්ටිය ඊට කලින් දවසෙ ගිහිල්ල ඔක්කොම ලෑස්තිකරනව පොත් වෙන්කරල. මටත් ගොඩක් වෙලාවට දෙන දවසෙම යන්න වෙයි අයියෙ මං අපේ එක්කෙනා එක්ක යන්නෙ රෑ නවතින්න අමාරුයි තාම. අයියට එන්න පුලුවන් වුනොත් ඔලුවදාල යන්න එන්න පොත් බෙදල දෙන දවසට.
harindugamlath Oct 18, 2017 මූලික වෙලා කරන රොක්ස් සහ පටන් ගත්ත සාතන්ට තමා ස්තූතිය. එදා රොක්ස් කාරයා ඊට කලින් දවසෙ නිදාගෙන තිබ්බෙත් නෑ ඉස්කෝලෙට ඕනකරන ඒව ගැන ලිස්ට් හදලා.උදේට කාල තිබ්බෙත් නෑ යද්දි. මගදි වමනෙත් ගියා පොරට. එයා තමා වැඩියෙම්න මහන්ස් වෙන්නෙ අනිත් වැඩ අතරෙ ඔක්කොම දේවල් ටික මැනේජ් කරගෙන. අපි ඉතින් පුලුවන් තරමෙන් උදව් කරනව.
මූලික වෙලා කරන රොක්ස් සහ පටන් ගත්ත සාතන්ට තමා ස්තූතිය. එදා රොක්ස් කාරයා ඊට කලින් දවසෙ නිදාගෙන තිබ්බෙත් නෑ ඉස්කෝලෙට ඕනකරන ඒව ගැන ලිස්ට් හදලා.උදේට කාල තිබ්බෙත් නෑ යද්දි. මගදි වමනෙත් ගියා පොරට. එයා තමා වැඩියෙම්න මහන්ස් වෙන්නෙ අනිත් වැඩ අතරෙ ඔක්කොම දේවල් ටික මැනේජ් කරගෙන. අපි ඉතින් පුලුවන් තරමෙන් උදව් කරනව.
harindugamlath Oct 18, 2017 ඔහෙ කන්දෙ කිලෝමීටර් 12ක් විතර ගියා ෆර්ස්ට් එකේ සහ සෙකන්ඩ් එකේ. අන්තිම ටික එක දිගටම ෆර්ස්ට් එකේ පට්ටම කන්ද. 4දෙනෙක් දාලා.
ඔහෙ කන්දෙ කිලෝමීටර් 12ක් විතර ගියා ෆර්ස්ට් එකේ සහ සෙකන්ඩ් එකේ. අන්තිම ටික එක දිගටම ෆර්ස්ට් එකේ පට්ටම කන්ද. 4දෙනෙක් දාලා.
harindugamlath Oct 18, 2017 අයියට ඕනෙවෙන එකක්නම් දෙන්න එපා. සල්ලි එකතු වුනොත් සමහරවිට එකක් ගන්න පුලුවන් වෙයි.
harindugamlath Oct 18, 2017 ඔව් ඔව් අයියෙ එහෙ තමා ඔය ලිස්ට් එකට වඩා තව බඩු ටිකක් තියනව ඒව අපේ අයම බාරගත්තා. ටොමයියා ඕක පාවිච්චි කරන එකක් නේද? ටෝනර් මට දෙන්න පුලුවන් අයියෙ මං අඳුරන කෙන්ක් මාර්ගෙන් ගොඩක් අඩුවට ගන්න පුලුවන්. පොර ගෙන්නන තැනක ඉන්නෙ අපි ගන්නෙ එයාගෙන්. දෙසැම්බර් වගේ වෙද්දි ඉවර වෙයි. මේ පාරනම් ආවොත් හොඳයි...
ඔව් ඔව් අයියෙ එහෙ තමා ඔය ලිස්ට් එකට වඩා තව බඩු ටිකක් තියනව ඒව අපේ අයම බාරගත්තා. ටොමයියා ඕක පාවිච්චි කරන එකක් නේද? ටෝනර් මට දෙන්න පුලුවන් අයියෙ මං අඳුරන කෙන්ක් මාර්ගෙන් ගොඩක් අඩුවට ගන්න පුලුවන්. පොර ගෙන්නන තැනක ඉන්නෙ අපි ගන්නෙ එයාගෙන්. දෙසැම්බර් වගේ වෙද්දි ඉවර වෙයි. මේ පාරනම් ආවොත් හොඳයි...
sasliit Sep 25, 2017 Man kollo tikak ekka phone eken weda karana car ekakuth arduno walin heduwa ban. Patta asai ban. A hinda oka upload karala link eka ewapanko mata. Ape school walata tawama awe ne ban redda. Enne nethiwa uganwannawath bene.
Man kollo tikak ekka phone eken weda karana car ekakuth arduno walin heduwa ban. Patta asai ban. A hinda oka upload karala link eka ewapanko mata. Ape school walata tawama awe ne ban redda. Enne nethiwa uganwannawath bene.
sasliit Sep 24, 2017 Machan 2019 aluth syllabus eke teachers guid eka thiyenawada. Hemoma kiyanawa ardiuno, programming ob thiyenawa kiyala... but ehema kiyana doc ekak ne ban.. thiyenawanam ehema guide ekak mata ewapan machan.
Machan 2019 aluth syllabus eke teachers guid eka thiyenawada. Hemoma kiyanawa ardiuno, programming ob thiyenawa kiyala... but ehema kiyana doc ekak ne ban.. thiyenawanam ehema guide ekak mata ewapan machan.