Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බන් දැන්නම් හිත පොඩ්ඩක් හැදිලා
    එත් ඉස්සර නම් හෙනම ජරා විදියට තමා හිටියේ
    සමහර එවුන් ඉන්නව බන් එහෙම වුනත් තේරෙන්නේ නෑ
    මිත්‍යා දුෂ්ටක වුණාම පව් පින ත්රෙන්නේ නෑ
    :sorry::sorry:
    එහෙම පල දුන්නත් උන්ට තේරෙන්නෙත් නෑ බන් මුලවෙලානේ ඉන්නේ සුපිරියට
    ඕව තේරෙන්නේ නෑ බන්
    කිව්වට පිළිගන්නෙත් නෑ
    උන් මොඩර්න් විදියට බණත් එඩිට් කරන ඉන්නේ
    දර්ම ත්‍රඩ් වලත් බලහන් වැඩියෙන්ම දේශනා දෙන්නේ උන්
    මට සමහර දේවල් කියන්න බෑ බන්
    එත් උබ විශ්වාස කරපන් මන් කියනවට මන් දෙන්න කැමති එකෙක්
    (පුක නෙවෙයි ok වරදවා තේරුම් ගන්න එපා )
    ඕක විතරක් නෙමේ බන් තව ගොඩක් ය ඉන්නව
    ටොරන්ට් අප්ලෝඩර් ලා වගේ

    මේකයි ඉතින් උන්ටත් දෙන්න අතේ සතයක් නෑ
    ඉස්සෙල්ල මන් හම්බ කරන ඉන්න ඕනේ
    පස්සේ බැරිය උන්ට සලකන්න
    නෑ බන් සිරා කිව්වේ
    මන් එක අනිවා කරන්න ඉන්න වැඩක්
    බලහන් ඉතින් නේ උන් කොච්චර පරාර්තක්මි ඩයල් ද කියල
    මට සල්ලි හම්බුනා කාලෙක මන් අනිවා උන්ගේ site වලට donate කරනවා
    නෑ මචන් මේවා අවුර්ද්දෙන් අවුරුද්ද update වෙන්ව
    එත් exam වලට online ඉන්න එවුන් ඕව copy කරලා නෙට් එකට දානවා
    අලුත් update එකක් එනකන් තියෙන exam වලට සාමන්යෙන් 100% මාර්ක් එන උත්තර ටික නෙට් එකේ තියෙනවා.
    එක්සෑම් ටිකක් ඉවර්ර්යි බන් මෙට් සතියට
    අයි ලබන සතියේ written එකක් තියෙවද කියල අහල බලලා එකට ලැස්ති වෙන්න ඕනේ
    අර ටික ගොඩදාගත්තා එත් හිතට හරි නෑ
    ඩම්ප් බලල ගොඩ දාගත්තේ

    මේ උබ්ලටත් ඒවගේ උබලට එන paper වල ඩම්ප් නෙට් එකේ නැද්ද බන්
    mcq වලට එහෙම:P:P

    නැතුව ඇති නේ
    තිබ්බනම් හැමෝම ඩොකාලා වෙලා ඉන්දිනේ
    :lol::lol:
    හිච්චි නගේ බාලේ ඉඳ ඩිස්ටි ඩිඩින්
    ලපටි හිතින් මට මතකයි ඩිස්ටි ඩිඩින්
    හිතට හොරා මල් පිපුන ඩිස්ටි ඩිඩින්
    අද මොකදෝ මන් දුටුවම ඩිස්ටි ඩිඩින්

    ඩිස්ටි ඩිඩින් .........ඩිස්ටි ඩිඩින් ..........//
    නැහැ බන්
    ඉස්සර ගොනා නෙමේ දන් ඉන්නේ උව ව්කුනුවා
    දන් හැමතිස්සෙම තැන දෙන්නේ කොහොමහරි වලෙන් ගොඩ යන එක ගැන තමා
  • Loading…
  • Loading…
  • Loading…