Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් යකෝ. ෆිනැන්ශල් , හොස්පිඅල් ඇඩ්මින්. දෙකමෆේල්.
    මොනවාවුනත් ලන්කාවේ විභාග ක්‍රමය ගැන මගේ තියෙන විශ්වාසය ඉහල ගියා.වැරදිලාවත් ඔය දෙකපාස්වුනා නම් රිකැක්ෂන් දාන්න වෙනවා
    ආපහු ඇප්ලයි කරන්න තියෙන්නේ කවදට කලින්ද?
    මමත් එහෙම එකෙක් තමයි මචං. බොහොම පොඩි පවුලක එකෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර අම්මා තාත්තා අපි වෙනුවෙන් විඳපු දුක තේරුන නිසා ඉගෙන ගත්තු එක හොඳටම කරගත්තා. කෙල්ලෙක් ඉන්නවා බං දැන් අවුරුදු 3ක් සම්බන්දෙට. මට වඩා අවුරුදු 5ක් බාලයි කෙල්ලට. ගෙවල් වලින් දන්නවා සහ හඳහන් ගැලපෙනවා. මට දැන් 26 ක්. කෙල්ලට 21ක් මට බඳින්න හදිස්සියක් නෑ බං. 30 වෙනකන්. කෙල්ලගේ ගෙදරින් අහන්න ගියාම මුලින්ම කිව්වේ දැන්ම බඳින්න නම් බෑ තව මෙයාගේ ඉගෙනීමේ වැඩ කරනකන් ඉන්න ඕනේ කියලා. මට ඕනේ වෙච්ච දේ ඒ මිනිස්සුන්ටත් එලෙසම ඕනේ උනා. මට 30 ක් වෙද්දි කෙල්ලට 25 ක් බන්. මම ඕක හරියට කල් තියාම ටයිම් කරලා තමයි බාල කෙල්ලෙක් පස්සේ මාස 6 කට වඩා පස්සෙන් ගිහින් යාලු කරගත්තේ. ජීවිතේ පිලිවෙලක් කරගන්න ඕනේ බං නැගිටලා ඔක්කොටම කලියෙන්. කෙල්ලට දුක් විඳින්න දෙන්න බෑ.
    අපරාදේ මට ඔයාගෙන් අහලා පෝල් එක දාන්න තිබුනේ මතක් උනේ නෑනේ
    උඹත් බෙහෙත් දිදී ඉද්දි අංකයක් අරං පෝලිමේ ඉඳල කවුරු හරි උඹව ගිණිතියල යයි පරිස්සං වෙලා හිටපං :P
    පරණ එක මං නැති වෙලේ කව්ද කට්ටියක් ඇවිල්ල ගිණිතියල ගිහිං :sorry:
    පිස්සුද යකෝ ඔහොම ෆේක් හදන්න. ඔය මං නෙමේ
  • Loading…
  • Loading…
  • Loading…