GihanFX
Reaction score
483

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    සතුට සාමය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
    සුබම සුබ නව වසරක් වේවා ගිහාන් ඇතුළු පවුලේ හැමදෙනාටම!
    සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා.
    සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
    තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. :yes: සියලු කටයුතු සර්වප්‍රකායෙන් සාර්ථක වේවා.:yes:
    ඔයාටත් එසේම වේවා කියල මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා
    you too my man lol have a great new year and may all youre looking for come to you.
    ගිහාන් සහෝදරයා ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නීරෝගීමත් සෞභාග්‍යවත් සුභ නව වසරක්ම වේවා...
  • Loading…
  • Loading…
  • Loading…