samruka Apr 13, 2010 සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වසරක් වේවා. සියලුම කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වන වාසනාවන්ත නව වසරක්මවේවායි හදවතින්ම සුභ පතමි.
lucky_lakshitha Apr 13, 2010 තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
twisted Apr 13, 2010 you too my man lol have a great new year and may all youre looking for come to you.
cmanimations Apr 13, 2010 ගිහාන් සහෝදරයා ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නීරෝගීමත් සෞභාග්‍යවත් සුභ නව වසරක්ම වේවා...